1. marQuis

    මේ කෑල්ල මොකක්ද ?

    දන්න තරමින් නෑ මචන්... නිකන් පැනල් එකක් විතරයි. මොකද්ද සීන් එක? ඇයි එහෙම අහන්නෙ? එතන මොනව හරි තියනවද?
  2. marQuis

    Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ

    :yes::yes: මෙන්න මේක වෙන්න පුලුවන් ගොඩක් දුරට සීන් එක... ඇයි ඇක්සලරේටර් එක මාරු කලේ? ෆ්ල්යි බයි වයර්ද? එන්ජින් පුලින් පවර් නෑ කියන්නේ සෑහෙන දුරට ඩීසල් බ්ලොක් එකක් වෙන්න පුලුවන්. එයාර් ඉන්ටේක් ටිකත් චෙක් කර ගනින් ඩීසල් බ්ලොක් එකක් නම් ඩීසල් ටැන්කිය ලයින්ස් ඔක්කොම ක්ලීන් කරගනින්... ගියර්...
  3. marQuis

    I phone 7 jet black

    :rofl:
  4. marQuis

    මේ විනාඩි 6 ඔබේ ජීවිතය වෙනස් කරාවි.

    :yes:මරු පොයින්ට් එක... උබ එක්ස්ප්ලේන් කරන විදිහේ පොඩි කික් එකක් තියනවා. හැබයි ලුණු බෝතලේ ෆ්‍රිජ් එකේ දාපු එක නම් වැරදි...:P ඔය දුඹුරුද යකෝ ? :eek: ඔය තද දුඹුරු :P
  5. marQuis

    බස්වල යාචකයන් ගැන මගේ ප්‍රතිපත්තිය

    ඔව්... මමත් ඉස්සර ඕනේ කෙනෙක් සල්ලි ඉල්ලුවොත් දෙනවා. නැත්නම් හිතට ටිකක් අප්සෙට් වගේ.. ඒත් දැන් නම් නෑ මුන්ගේ හොර වැඩ දැනගත්තට පස්සේ... ගෙවල් වලට කීදෙනෙක් එනවද එක එක විකාර කියාගෙන? තග දැම්මොත් නම් දෙන්නෙම නෑ... අපි දෙන්න දෙන්න ඕක වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ. අපිත් වැරද්දක් කරන්නේ..:dull: ඒක...
  6. marQuis

    අන්තිම_රයිනෝ මචං

    Let's hope for the best.
  7. marQuis

    අන්තිම_රයිනෝ මචං

    මිනිස්සු තරම් කුරිරු රෞද්‍ර සත්තු ජාතියක් තවත් නෑ බන් මේ ලොකේ...:dull: සත්තුන්ට කතා කරන්න පුලුවන්නම්.:sorry:
  8. marQuis

    අරමුණු ජයගන්නේ කොහොමද?

    සුභ උපන්දිනයක් මචන්. ස්මාර්ට් එක දැනන් හිටියට එස්ටීපී කෑල්ල අද ඔලුවට ගියේ.:nerd: රෙප් 7
  9. marQuis

    දකුණේ අපි

    :lol::rofl::yes:
  10. marQuis

    රාශීන් 12 නූතන චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්....

    අනේ මන්ද, කැතයි බන්. :dull: එක් එක් රාශි වලට ආවේණික ගති ලක්ෂණ තියනවනේ... මේ ඔක්කොම නිකන් සටනට ලෑස්ති වෙච්ච සුපර් හීරෝ කැරැක්ටර්ස් වගේනේ... කටක කියන්නේ සෞම්‍ය ගති ලක්ෂණ තියන ලග්නයක්... බුදු හාමුදුරුවොත් කටක.... කන්‍යා කියන්නේ තරුණ පෙනුම වැඩිපුර දිස් වෙන ලග්නයක්... මෙකේ ඉන්නෙ නිකන් මල...
  11. marQuis

    දකුණේ අපි

    ඇයි බන්???:lol::lol::lol::rofl::rofl::rofl:
  12. marQuis

    දකුණේ අපි

    ආහ්හ්... ඒ දෙන්නා නේද අර බොහෝම අභිමානෙන් ඇනකොටා ගන්නේ???:lol::lol::rofl: දකුණේ කලවැදි ගතිය නේ බන්?:P
  13. marQuis

    දකුණේ අපි

    අනේ උඹ වගේ ගොන් හරකෙක්...:lol::rofl: ඈ යකෝ දකුණේ තොපේ ගම් වල එවුන් ඇවිත් කූඩාරම් බැඳන් උයාගෙන කාලද එල්ටීටීඊ එකට ගැහුවේ??? ආමි එකේ වෙන කොල්ලො හිටියේ නැද්ද? ගොන් කතා කියන එකේ සීමාවක් තියාගනින්.:dull: දකුණෙන් උගත්තු බොහොම සුලු පිරිසක් බිහි උනා තමා. ඒ උනාට බහුතරයක් ඉන්නේ උඹ වගේ තුට්ටු දෙකේ මාළු...
  14. marQuis

    හොර_ගෑණි_සහ_හොර_මිනිහා

    මොකෝ නැත්තේ... අපේ කලින් කන්තෝරුවේ මේසන් බාස්ලා දෙන්නෙක් වැඩ කලා සති දෙකක් විතර අලුත්වැඩියා කටයුතු වලට...:eek:
  15. marQuis

    Drift කරන්න ගියාද මන්ද..?

    ශෙල්බ්‍රේක්ලොක් හෝම්ස්... :rofl: යූටියුබ් අනුසාරයෙන් වාහනයක තිරිංග පද්ධතියේ ඇති දෝශ හඳුනා ගැනීම කියලා මම කුඩා පොත් පිංචක් ලියලා තියනව... ඒකේ ඔය ගැන පැහදිලිව තියනවා...:lol:
  16. marQuis

    බේස් ලයින් එකේ එනකොට

    උඹ පියන් කෙනෙක් කිව්වා නේද දවල්ට කන්න සල්ලි නැති?? :oo: මොකද්ද බන් උඹේ වාහනේ ස්ක්‍රීන් එකේ ලයිට් ඉන්ඩිකේට් කරන? උඹ ආයතනයේ මුදල් අවභාවිතා කරනවද?:eek:
  17. marQuis

    Drift කරන්න ගියාද මන්ද..?

    මචෝ පිටිපස්සේ රෝද දෙක බ්‍රේක් වදිනවා... එකෙන් දකුණු පැත්තේ රෝදේ දුම් දාන්න වදිනවා. ඒකයි මට හිතුනේ එක රෝදෙකට බ්‍රේක් වැඩී කියල... අනික වාහනෙ පිටිපස්ස අදින්නෙත් ඒ පැත්තටමයි... :yes::yes: ආයෙත් අහලා... කතාවට කියන්නේ ඕවා හැදුවේ ජපනා මෝඩ කාලේ කියලා... දැන් වගේ ඇඟිල්ලෙන් එබෙන පපඩම් තහඩු දාල නෑ...
  18. marQuis

    Drift කරන්න ගියාද මන්ද..?

    නෑ මචන් එච්චර දෙයක් කරන්න වෙලා මදි. අනික ෆ්ලෝ බෝර්ඩ් ගියර් තරම් ඉක්මනට ඕක මාරු කරන්න බෑනේ... අනික ඔය වගේ හදිසි වෙලාවක ගියර් ලිවර් එක උස්සලා ඉස්සරහට තල්ලු වෙන්නේ නෑ... එක අමරුයි.. කෙලින්ම තල්ලු උනත් 3ර්ඩ් එකට... ඒකට වැටුනා කියලා ඔච්චර ලොකු අවුලක් වෙන්න බෑ... :yes: වීඩියෝ එක බැලුවාම නම් මට පේන්නේ...

    No contents