හඬන්නට රිසි විට
ගෙනෙන් ඔය දෑසට තුටු කඳුළු
ළඟ්ම එන සුබ අනාවක දැක
හදා ගනින් හිත ඒ ආදරයේ නාමයෙන්
එයයි ඇය දකින පරම සතුට
පලඳාගෙන සිප් ඔටුණු හිඳින්
ඇය එනතුර දෑත් දිගු කර පිලිගන්නට
Ane sorry dil oyage kawiya dakkama matath me tika kiyanna oone unaa..... kathaawa sahathika atta.... me adanna welawa...