පුඩින් උවත්
වැඩිය කෑ විට
බඩින් වගේ
හදෙයි බඩ ලෙඩ
ප්‍රස්නෙ බරපතලයි
කාපු දෙය නරකයි
කියලා දැන් හිතිලයි
කියලා මට තෙරෙයි![]()
මල්ලිලා කන්න කලියෙන් දුන්නාට වැඩෙ
බඩේ ලෙඩේ සෑදි දැන් පිස්සු වගේ
පුරු පුරු ගගා යන විට හතර වටේ
දැනෙනා සනීපය දිව්‍ය ලෝකෙ වගෙ
පුඩින් උවත්
වැඩිය කෑ විට
බඩින් වගේ
හදෙයි බඩ ලෙඩ
ප්‍රස්නෙ බරපතලයි
කාපු දෙය නරකයි
කියලා දැන් හිතිලයි
කියලා මට තෙරෙයි![]()
තමන්ගේ තරමට
කෑවොත් නුඹ අද සිට
නොකෑවා ගානට
නොවෙයි බඩට තව කරදර![]()



කස්ස ඇවිල්ලා
කවි ගොතාලා
ඉන්නව දැකලා
මට තුටු හිතිලා
![]()
මල්ලිලා කන්න කලියෙන් දුන්නාට වැඩෙ
බඩේ ලෙඩේ සෑදි දැන් පිස්සු වගේ
පුරු පුරු ගගා යන විට හතර වටේ
දැනෙනා සනීපය දිව්‍ය ලෝකෙ වගෙ


තමන්ගේ තරමට
කෑවොත් නුඹ අද සිට
නොකෑවා ගානට
නොවෙයි බඩට තව කරදර![]()
කොච්චර උනත් පුඩිමක් දුටු විට මේසේ
නොකා ඉන්නෙ කොහොමද දැක දැක එදෙසේ
කෑවට පසුව වෙන දේ පසුවට දැම්මේ
අන්දරෙ ලත් ඉස්මුරුත්තෙ කිරි කැවේ


කස්ස අවාකස්ස ඇවිල්ලා
කවි ගොතාලා
ඉන්නව දැකලා
මට තුටු හිතිලා
![]()








කොච්චර උනත් පුඩිමක් දුටු විට මේසේ
නොකා ඉන්නෙ කොහොමද දැක දැක එදෙසේ
කෑවට පසුව වෙන දේ පසුවට දැම්මේ
අන්දරෙ ලත් ඉස්මුරුත්තෙ කිරි කැවේ
මල්ලිලා කන්න කලියෙන් දුන්නාට වැඩෙ
බඩේ ලෙඩේ සෑදි දැන් පිස්සු වගේ
පුරු පුරු ගගා යන විට හතර වටේ
දැනෙනා සනීපය දිව්‍ය ලෝකෙ වගෙ




කස්ස අවා
කවි පද පෑවා
එලවලු කොටුවේ
දලු කොල කැවා
(මිනු ගෙ දේවල් අපි ඇදගෙන යන්න ඔනෙ එයා එනකම්)





හී හී හී මට නම් දැන් හිනා යතේකස්ස අවා
කවි පද පෑවා
එලවලු කොටුවේ
දලු කොල කැවා
(මිනු ගෙ දේවල් අපි ඇදගෙන යන්න ඔනෙ එයා එනකම්)
දැක අපෙ කස්සා
බිය වී වෙව්ලා
හිටි ඇලපාතලා
වැටි වැටි දිව්වා
ඔව් මල්ලි මිනුවගේ මේ Thread එක එයා එනකම්ම up වෙලා තියෙයි![]()







thanks dul sis!කස්ස අවා
කවි පද පෑවා
එලවලු කොටුවේ
දලු කොල කැවා
(මිනු ගෙ දේවල් අපි ඇදගෙන යන්න ඔනෙ එයා එනකම්)

දැක අපෙ කස්සා
බිය වී වෙව්ලා
හිටි ඇලපාතලා
වැටි වැටි දිව්වා
ඔව් මල්ලි මිනුවගේ මේ Thread එක එයා එනකම්ම up වෙලා තියෙයි![]()
කවි මඩුවේ රස ඉතිරේ
DJRAM පුඩිං කතේ
උඩිං කාල යටින් යතේ
මිනිහා දැන් කොහෙද නැතේ
![]()

කවි මඩුවේ රස ඉතිරේ
DJRAM පුඩිං කතේ
උඩිං කාල යටින් යතේ
මිනිහා දැන් කොහෙද නැතේ
![]()
තාම යටින් යනව ඇතේ
පුඩින් රඟේ දැනී ඇතේ
කොමඩ් කටෙ වැටී ඇතේ
පුඩින් කාල වෙඩින් වගේ







