ජනාධිපති තාත්තා වෙත >>>
ජනාධිපති තුමනි,
මේ වන විට සති අන්ත පුවත්පත් කියවමින් සිටින ඔබ, ඔබගේ ආදරණීය පුත්රයා කොළඹ හිල්ටන් හෝටලයේ දී අති උත්සවශ්රීයෙන් විවාහ වු බව දැනගන්නට ඇතැයි සිතමි. ඔබ ඒ පිළිබඳව කලින් දැනුවත්ව සිටියා නම් මෙවැනි ජාතික ශෝකජනක අවස්ථාවක දී එසේ කරන්නට කිසිසේත්ම ඉඩ නොදෙන බව ද මේ...