ප්‍රතිමා පුරාණය
ප්‍රතිමා පුරාණය
බුදුන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජවරුන්ගේ සල් උයනේදී ක්‍රි.පූ. 477 දී පමණ පරිනිර්වාන ගත වූ සේක. උන් වහන්සේගේ ධාතුන් වහන්සේ රජවරුන් අතරද ඒ අවට නොයෙකුත් නගරවල බෙදූ බවත් මෙම ධාතුන් වහන්සේ නිදන්කොට ස්ථූප 8 ක් රජගහ වේසාලි, කපිල වස්තු, අත්තකජ්ජා, රාම ග්‍රාම , වේතදීප...