මචන් වැඩේ පටන් ගන්න කලින් උඹට අදහසක් ගන්න ඕන නම්
මොරටුවේ කාර්මික සංවර්ධන මණ්ඩලය තියෙනවා.
එතන මචන් ස්වයං රැකියා කරන අයට වගේම දැනට බිස්නස් කරගෙන යන අයටත්
තාක්ෂණික පුහුණුව වගේම වෙළඳපොල ගැනත් හොඳට දැනුවත් කරනවා
එක දවසේ කෝස් තියෙන්නේ.
යන්න පුලුවන් නම් පට්ට වටිනවා.
උඹ උල්පත් ජලය ගන්නේ ළිඳකින් නම් ඒ...