1. Kalegana

    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

    ගෙදරින් පැනල පලයන් යකෝ..
  2. Kalegana

    මේක නේද ගෙවන ගානට වාසිම JBL එක

    හොද හයිෆයි සෙට් වල වගේ සවුන්ඩ් නම් නෑ ඉතිං. බේස් නම් තියනව හොදට.
  3. Kalegana

    බල්ලො වගේ පෝරකයට ගිය චන්ඩි....😁😁😁

    කඩේ වැඩ කරන මිනිස්සුන්ටත් ගහනවද කොහෙද බන් මේ සක්කිලි.
  4. Kalegana

    ඉස්සර අපේ NAVY එකට තිබ්බ hovercraft එක දැකල තියනවද?

    මෙන්න ඒක. මම මිට පෙර මේකේ වීඩියෝ එකක් දැකල තියෙන්නේ ඉස්සරම කාලේ රුපවාහිනියේ. ඊට පස්සේ මේ පලවෙනි පාරට youtube එකේ වීඩියෝ එකක් දැක්කේ මේක මුහුදේ යන.. මේකත් මට අහම්බෙන් හම්බ උනේ. මේ 90 දසකයේ මුල් කාලේ විදෙස් සංචාරකයෙක් වීඩියෝ කරපු එකක්. 94 පෙර වෙන්න ඕන. උඹලට මතකද මේක??? මේකට මොනවා උනාද කියල නම්...
  5. Kalegana

    Hill country racing - 2002

    අඩේ පට්ටනේ ඒ කාලේ මේවා බලන්න ගියා කියන්නේ. දැන් මේ වහේ රේස් තියන්නේ නැද්ද නුවර එළියේ එහෙම>>
  6. Kalegana

    Hill country racing - 2002

    පට්ට ආතල් වීඩියෝ එකක් මේක 2002. පුළුවන් විදියට සැප ගත්තු කාලයක් අපේ උන්.. රේස් එකේදී පොලිස් කාරයගෙන් අහනවා ස්පීඩ් ලිමිට් එක කඩනවද කියල... උ පනස් ගානක් කියනවා. උ කියනවා වේගෙන් යන්නේ නෑ අව්ලක් නෑ කියල. මගේ එකා උ පොලිස් පොලිස් කාරය,
  7. Kalegana

    Devnimori (දෙව්නිමොරි) relics of lord buddha Close-up Picture

    බොහොම පින් උඹට.
  8. Kalegana

    ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

    දැන් නම් බන් වෙන ජාතියේ කෑම කන්න ආසම නෑ. දැන් නිතරම කන්නේ ලංකවේ කෑම පුළුවන් විදියට උයල.
  9. Kalegana

    ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

    මම වැඩ කරන්නේ මෙහෙ ලොකු හොටෙල් එකක තමයි. ඔය රටවල කෑම ජාති ඉතින් මේකේ හදනව. එමබසි වලින් පවත්තන උත්සව වලදී ගොඩක් කෑම ජාති කන්න ලැබෙනවා ඉතින්.
  10. Kalegana

    පැණි ඩේට්ස්

    හපෝ බන් ඔච්චර හල්ලක් ලියන්න ඕනේ නෑ ඉතින්. මම කිව්වේ අපිත් ලංකවේ එළවලු කනවා කියල හැම එකම වගේ. ඔය උඹ කියනව වගේ කාබණික එළවලු ලංකවේ හැමෝම කන්නේ නෑ නේ කොහොමත්. කාබනික එළවලු එන්නේ ඉතා සුළු ප්‍රමාණයයි කඩවල් වලට කොහොමත්. තමන්ටම වගා කරන අයට නව අවුලක් නෑ ඉතින්. ලංකවේ ඒවා විතරක් ගැන නෙවෙයි මම කිව්වේ. උඹට...
  11. Kalegana

    පැණි ඩේට්ස්

    මේ ඊයේ ලංකවේ ආපු බඩු ලංකවේ කඩේට.. ගමේ ඒවා තමයි. ඒ වෙලාවේම කඩපුව නෙවෙයි උනාට ලංකාවෙන් එන බඩු. මේ කඩේ තියෙන්නේ අපේ බිල්ඩිම ලගම. ගණන් නම් ටිකක් වැඩියි. ඔය උඹ කිව්වා ඕනෑම එකක් ගන්න පුළුවන් මෙහෙත්. සතියට දෙපාරක් එනවා මෙතෙන්ට එළවලු. තේරිච්ච නැති ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ.. මම වැඩ කරන තැනට...
  12. Kalegana

    ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

    ලංකවේ ඇතුල් පැරණි ගම්වල එක එක කෑම ජාති තියනව බන් සමහර ඒවා අපි ජිවිතේටවත් අහල නැති.... සමහර කැලෑ වලින් හදන පාල ජාති තියනව දැකලවත් නැති.
  13. Kalegana

    ආර්tike

    Sri lankan King - Mahinda Rajapaksha සැරදේවා
  14. Kalegana

    පැණි ඩේට්ස්

    පිස්සුද යකෝ හිතලයි රස්නෙයි දෙක ඇත්ත. අනිත් ඒවා ඕන විදියට තියනව මෙහෙ
  15. Kalegana

    පැණි ඩේට්ස්

    සමහර උන දානව රටඉඳි හැදෙන සීසන් එකට නිකන් ගන්න පුළුවන් අදුරන අයගෙන්. ඉදෙන්න ඔන්න මෙන්න තියනකොටත් රටඉඳි කන්න පුළුවන්. කහට රහක් එක්ක අමුතු රහක් එන්නේ.
  16. Kalegana

    මේ Film එක release වෙලාද?

    ගංජා ගහනව නේද දැන්??????
  17. Kalegana

    මේ Film එක release වෙලාද?

    ඇවිල්ල ඒ කියන්නේ.. පයිරට් කෝපිත් ඇවිල්ල.
  18. Kalegana

    මේ Film එක release වෙලාද?

    මේ ඉන්නේ අපේ යාළුවා..
  19. Kalegana

    අරගල ජෙප්පන්ට ටිකට් එක ඇදිලා 😍😍😍

    හොද වැඩේ ඕකුන්ට. ඔතන හිටපු ඔක්කොටම මරණ දඩුවම දෙන්න තිබ්බේ.

    No contents