Hill country racing - 2002

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    පට්ට ආතල් වීඩියෝ එකක් මේක 2002. පුළුවන් විදියට සැප ගත්තු කාලයක් අපේ උන්..

    රේස් එකේදී පොලිස් කාරයගෙන් අහනවා ස්පීඩ් ලිමිට් එක කඩනවද කියල... උ පනස් ගානක් කියනවා. උ කියනවා වේගෙන් යන්නේ නෑ අව්ලක් නෑ කියල.
    මගේ එකා උ පොලිස් පොලිස් කාරය,

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    මම අනූ ගණන් වල මුල් කාලේ මේ රේස් බලලා තියෙනවා නුවරඑළිය අවට.

    මහා රෑ තමයි ප්‍රධාන පාරේ මේ රේස් ගියේ.
    විදෙශිකයිනුත් හිටියා.

    ගම් වල මිනිස්සු රෑට ඇහැරිලා බැලුවා.

    ලොකුවට ලයිට් එහෙම නැහැනේ එ කාලේ. වාහන ඇත්තෙත් නැහැ. ගම් වල රෑට වාහන ඇත්තෙත් නැහැ.

    ඉතිං මේක ලොකු දෙයක්.
    වාහන එකක් ගිහිං ටික වෙලාවකින් ඊලග එක එවන්නේ.

    මම හිතන්නේ එයාල එ දවස් වල රෑට බැලුවේ එ එ වාහනේ යම්කිසි දුරක් යන්න ගත කරන කාලය.

    ඔය වීඩියෝ එකේ වගේ කාර් තමයි තිබුනේ.

    ආරක්ෂාවට කියලා පාරේ මොකවත් දාලා තිබුනෙත් නැහැ. හැබයි අනතුරක් එහෙම ලොකුවට උනා කියලා දැනගන්නත් නැහැ.

    පාරේ හිටපු බල්ලෝ එහෙම නං මේවායේ සද්දේ නිසා අයින් වෙලා හිටියේ.

    රේස් එකේ ප්‍රතිපල ගැන නං අපි දන්නේ නැහැ. අපි මේවා එ දවස් වල බැලුවේ කලින් දැකලා නැති දෙයක් නිසා.
    දැන් දශක තුනකටත් වඩා පරණ දෙයක් මේ ත්‍රෙඩ් එක දැක්කම මතක් උනේ.
     
    අඩේ පට්ටනේ ඒ කාලේ මේවා බලන්න ගියා කියන්නේ. දැන් මේ වහේ රේස් තියන්නේ නැද්ද නුවර එළියේ එහෙම>>
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    අඩේ පට්ටනේ ඒ කාලේ මේවා බලන්න ගියා කියන්නේ. දැන් මේ වහේ රේස් තියන්නේ නැද්ද නුවර එළියේ එහෙම>>
    දැනුත් තියෙනවා. මගේ යාලුවෝ ඉන්නවා බයික් රේස් එහෙම යන. වැව වටේ යන්නේ.

    මම උඩින් කියලා තියෙන්නේ පාරේ මහ රෑ ගිය කාර් රේස්.

    මම කලින් ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ බෝඹුරුඇල්ලේ ගියා කියලා. අන්න එහෙට යන පාරේ ඉදං මම බැලුවේ. හග්ගල පැත්තට කඳු පල්ලම් එක්ක පාරක් තියෙනවා. එකෙ.

    මම ඒ රේස් එක ගැන විස්තර දැනගත්තොත් දාන්නම්. අපේ වැඩිහිටි අයට මතක ඇති.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,847
    6,258
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ roll cages දාලද ඔය cars වල පෙරලුනොත් බේරෙන්න

    Pikes Peak ඔය වගේ රේස් වල ප්‍රසිද්ධම එක

    ගොඩක් පරණ වාහන වලට 1000CC bike engine දල තියෙන්නේ

    • Like
    Reactions: NRTG