කියල තීන ඒව හරියටම හරි , ජොබ් කියන මර උගුලෙන් ගැල උන දාට තමයි ඒකෙ තිබුන කාලකන්නි කම හරියටම දැනෙන්නෙ , එතකන් පඩි දවසට විතරක් මූනෙ හිනාවක් තීන අනික් දවසට ෆුල් ස්ට්රෙස් එකේ ඉන්න ජීවීන් පිරිසක් , ජීවත් වෙනව කියල හරියටම දැනෙන්නෙ තමන්ගෙම දෙයක් කරනකොට බන් , ඒ ෆීලින් එක ජොබ් කරල කොටියක් පඩි ගත්තත්...