මන් ඔතනට ගිය නිසයි ඇහුවෙ බන් , ඕකුන් අපේ කටින්මයි හැමදේම අහගන්නෙ ,ඔච්චර හරියක් කරන්න පුලුවන් නන් මොකටද උන් අම්මගෙ තාත්තා ගෙ නම් වල අග අකුරයි මුල අකුරයි අහන්නෙ , මට නන් කිව්ව ඒවා ඔක්කොම බොරු , අඩු ගානේ මගේ වත් wife ගෙ වත් ජොබ් එකවත් හරියට කියාගන්න බැරි උනා. අන්තිමට අපෙන්ම අහල අහල කට්න්ම තමයි අල්ල...