රෙද්දෙ පත්තිරු ,උන් කරන්නෙ බොරුවක් ,උබලට උන් කරන බොරුව වත් අල්ලගන්න බැරි නන් ජීවත් වෙලා වැඩක් නෑ බන් , උන් පත්තිරු කියල අපෙ කටින්ම තමයි අහගන්නෙ , ඕකවත් තේරෙන්නෙ නැත්නන් වැඩක් නෑ. ඕන දේකට අහුවෙනව සින්හලු. සමහර මිනිස්සුන්ගෙ ජීව්තේම කොටසක් තමයි කපටි මිනිස්සුන්ට අහු වෙන එක ,උබලත් ඒ වගේ තමයි වෙන...