කියන්න අවස්තාවක් ආවම කියනවා මිසක් ඉතින් පස්සේ අනේ කියන්න තිබුනනේ කියල හිතන එක මෝඩ වැඩක්නේ... ඒ නිසා කියන්න තියෙන දේ දෙපාරක් හිතන්නේ නැහැ ඔන්න ඔහේ කියල දානවා...
පහු ගිය 16 මම උඩුගම ගියා.. ගෑනු ළමයාගේ ගෙදර... එදා බෝධිරාජ පෙරහැර... පවුලේ සේරම ගියා පෙරහැර බලන්න... එයාගේ සුදු අයියගේ නෝනා නිසංසලා...