උදේ පාන්දර කියන්න යන්නේ අහඹු ලෙස වෙච්ච බලු වැඩක් ගැන....
ඊයේ රෑ නිදාගන්න ගියා... මහා රෑ 2ට විතර ඇහැරුනා..
කරන්ට් ගිහිල්ල, ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් වෙලා..
පට්ටෙට චූ බරයි...
එලියට යන්න බයයි කළුවරේ සර්පයෝ ගෝනුස්සෝ හිටියෝතින් කියල...
ඒ පාර එහෙ මෙහෙ බලද්දී මතක් උනා ඉවර වෙච්ච පර්ෆියුම් එකක් තියෙනවා නේද...