Pre announcement! - එළකිරි ක්‍රිකට් තරගාවලියේ පෙර සුදානම
***එළකිරි ක්‍රිකට් තරගාවලියේ පෙර සුදානම***
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවටත් සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු...