1. asankadinesg

    Airtel 4G Freedom

    danata tiyana dialog no ekata lagin yana no ekak ganna puluwanda?
  2. asankadinesg

    electronic gadget kali

    same here. oya gatta item wala real price dannawanam mawa gedarin elawanawa
  3. asankadinesg

    හයිපර්සොනික් මිසයිල්

    ඕනම රටක හදිස්සි ප්‍රහාරයක් ආවොත් ඒකට රෙඩි වෙලා ෆයිටර් ජෙට් රෙඩි එකේ තියන් ඉන්නවා. යුද්දෙ තියන කාලේ ඇමරිකන් ෆයිටර් ජෙට් 2 අපේ එයාර් ස්පේස් එක හරහා ගිහිල්ලා. ඒක අපේ රේඩාර් එකට වැදිලා. හැබැයි ඉන්දියාවේ රේඩාර් එකට ඒක අහු වෙලා නෑ. අපේ ෆයිටර් ජෙට් 2 ස්ටෑන්ඩ්බයි තිබිලා තියෙන්නේ ඒ දවස් වල. ඇමරිකන්...
  4. asankadinesg

    Wagon R - tinted PRICE

    3M nam 35-40 wage yai. (6 glass) normal nam 3500/- 4000/- wage (5 glass)
  5. asankadinesg

    Petrol polima..

    ou bn mamath ioc eken petrol gahagena awa. ekekwath na
  6. asankadinesg

    Petrol polima

    mehenam ehema aulak na bn.
  7. asankadinesg

    දන්නේ නැත්නම් නිකන් ඉන්න බොරුවට BUMP කරන්න එපා

    bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump
  8. asankadinesg

    ජිම් යන උන් බීෆ් කන්නෙ කොහොමද?

    wadipura protein ehema ganna nisa kokatath body checkup ekak daganin. ita passe aulak na
  9. asankadinesg

    ජිම් යන උන් බීෆ් කන්නෙ කොහොමද?

    na bn. exercise kara. samaharawita mage body eke aulakda danne na. dn gym yanne na. yoga karanawa. taama liver case eka tiyana nisa no gym
  10. asankadinesg

    ජිම් යන උන් බීෆ් කන්නෙ කොහොමද?

    beef chicken 2 kawa. supliments gatta. eka dawasak una hadila innakota faint wela watuna. full body checkup ekak karama tamai leda tika ahu une. dn meat mukuth kanna epa kiyala tiyenne.
  11. asankadinesg

    ජිම් යන උන් බීෆ් කන්නෙ කොහොමද?

    kana magulak parissamin kapan. mata cholesterol awa. thawa liver problem ekakuth awa.
  12. asankadinesg

    හොඳ Beach එකක්

    M.L tamai
  13. asankadinesg

    රට පුරා ඩෙංගු රෝගීන් 23000ක්

    ammo okanam maha epa karapu magulak. mata eka parak hadila maara kattak kawe
  14. asankadinesg

    No time to die (Download)

    ai bn oke file size eka wadi?
  15. asankadinesg

    පළවෙනි කාර් එක

    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු. 1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 30 2. ගත්තු කාර් එක මොකද්ද? Suzuki Alto 3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? gedarin 1 lakhs 4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Leasing 5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 14/-

    No contents