PM එක හම්බ උනා මචං මං මගේ ත්‍රඩ් එකෙත් රෙප්ල්යි කලා බම්ප් කරපු නිසා.
මෙහෙමයි බං මං මුලින්ම කියන්නේ මං කලිනුත් කිවේ MSI ලැප් ගැන ලංකාවේ අයගෙන් අහල වැඩක් නැ මොකද එක මෙහෙ වැඩිය පාවිච්චි වෙන්නේ නැ එක්කෝ මිනිස්සු බයයි msi ගන්න නැත්තම් වෙන මොකක් හරි අනේ මන්ද.උබ ගන්න ඉන්න ලැප් එකේ model එක නෙට් එකේ...