:oo::oo::oo::oo::oo:
hasitha prabhath Member Nov 27, 2009 2,139 107 0 Mar 31, 2016 #22 Dell 7559. $800 amazon eke with 256GB SSD (SSD ekama $100 wenawa).
blood_brotha Member Sep 25, 2006 6,308 47 0 Nuuk, Greenland Mar 31, 2016 #23 i have an msi leopard pro. its good. i recommend. redline. i56thgen,8Gb,1Tb,950M GTA V at 1080p Fallout4 with 720p Advanced warfare at high setting.
i have an msi leopard pro. its good. i recommend. redline. i56thgen,8Gb,1Tb,950M GTA V at 1080p Fallout4 with 720p Advanced warfare at high setting.
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න Apr 1, 2016 #24 PM එක හම්බ උනා මචං මං මගේ ත්රඩ් එකෙත් රෙප්ල්යි කලා බම්ප් කරපු නිසා. මෙහෙමයි බං මං මුලින්ම කියන්නේ මං කලිනුත් කිවේ MSI ලැප් ගැන ලංකාවේ අයගෙන් අහල වැඩක් නැ මොකද එක මෙහෙ වැඩිය පාවිච්චි වෙන්නේ නැ එක්කෝ මිනිස්සු බයයි msi ගන්න නැත්තම් වෙන මොකක් හරි අනේ මන්ද.උබ ගන්න ඉන්න ලැප් එකේ model එක නෙට් එකේ search කරපන් reviewers කියලා තව YT විඩියෝස් බලන්න ඊටත් පස්සේ amazon වගේ සයිට් එහෙකට ගිහින් ඒ මොඩල් එකට දල තියෙන reviews/COMNTS බලන්න.හිතට හරි යනවනම් ගානත් හොදයිනම් ගන්න මත අන්තිමට හිතන් හිටපු එක නෙමෙයි ගත්තේ මේ ලැප් එකත් අවුලක් නැහැ games ගැහුවා දැනට Battlefield 4 COD 1/2/3 Fallout 4 NFS-Rivals GTA 5 මේ ටික වෙන දන ගන්න දෙයක් තියෙනවනම් අහපන්
PM එක හම්බ උනා මචං මං මගේ ත්රඩ් එකෙත් රෙප්ල්යි කලා බම්ප් කරපු නිසා. මෙහෙමයි බං මං මුලින්ම කියන්නේ මං කලිනුත් කිවේ MSI ලැප් ගැන ලංකාවේ අයගෙන් අහල වැඩක් නැ මොකද එක මෙහෙ වැඩිය පාවිච්චි වෙන්නේ නැ එක්කෝ මිනිස්සු බයයි msi ගන්න නැත්තම් වෙන මොකක් හරි අනේ මන්ද.උබ ගන්න ඉන්න ලැප් එකේ model එක නෙට් එකේ search කරපන් reviewers කියලා තව YT විඩියෝස් බලන්න ඊටත් පස්සේ amazon වගේ සයිට් එහෙකට ගිහින් ඒ මොඩල් එකට දල තියෙන reviews/COMNTS බලන්න.හිතට හරි යනවනම් ගානත් හොදයිනම් ගන්න මත අන්තිමට හිතන් හිටපු එක නෙමෙයි ගත්තේ මේ ලැප් එකත් අවුලක් නැහැ games ගැහුවා දැනට Battlefield 4 COD 1/2/3 Fallout 4 NFS-Rivals GTA 5 මේ ටික වෙන දන ගන්න දෙයක් තියෙනවනම් අහපන්
dilans Well-known member Jul 21, 2007 2,137 1,211 113 home Apr 5, 2016 #25 leopard pro i5 eke enne DDR4 4GB RAM neda? keyborad eka backlit nemei neh?
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Apr 5, 2016 #27 redline eke hambaya hitapu gaman meke awith post danawa neda?