1. kolavari

    💃 Kushi Sharanya 💃

    how much?
  2. kolavari

    දැන් ටිකදවසක් ඉදලා ඉදලා අවදානය අඩුවෙලා

    මම හිතුවේ උඹ ඉන්ස්ටාග්‍රෑම් මොඩල් කෙනෙක් කියලා :lol: :(
  3. kolavari

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලොහොමා ප්‍රාන්තයේ සියලුම පාසල්වල සියලුම් පන්තිවල බයිබලය තබාගැනීම සහ ඉගැන්වීම අනිවාර් ය කරයි

    මේ කතාව වැරදියි... ඇයි ආගමික නායකයෙක්ට සත්තු මරන්න කියන්න බැරි වෙන්න ඕනේ? ඇයි හැම ආගමක්ම සත්තු නොමැරිය යුතු වෙන්නේ? (මේ ආගම් ප්‍රශ්නයක් නෙමෙයි..philosophical ප්‍රශ්නයක්)
  4. kolavari

    stripchat | couple located

    hichci sherlok :lol:
  5. kolavari

    ලජ්ජා නැති කළුවෙක් සුද්දිට පේන්න ගල් කපල මාට්ටු!

    රිදිලා නැහැ..eth ඉතින් රනිල ට කඩේ යන එවුන් හරි අඩුයි නේ,,:lol: එහෙම එකෙක් දැක්කම පොඩි ආතල් එකක් අරගන්නේ නැතුව යවන්න හොඳ නැති නිසා හම්බෙන චාන්ස් එකෙන් පොඩි ආතල් එකක් ගන්නේ :lol: nothing personal :rofl:
  6. kolavari

    පාසලේ තම පන්තියේ සිසුන්ට ටියුෂන් දුන් මධ්‍යම පළාත් ගුරුවරුන් 51කට ස්ථාන මාරු 🏳️

    අනේ යකෝ.. කොහොමද ඔච්චර confident පිට බයිලා ගහන්නේ? :lol: ඉස්සෙල්ල උඹ නිව්ස් එක කියෙව්වද කියපන්කො...? මට රවුම් කරලා පෙන්නපන් කොහෙද උඹ ඔය කියන කතාව තියෙන්නේ කියල? :rofl:
  7. kolavari

    ලජ්ජා නැති කළුවෙක් සුද්දිට පේන්න ගල් කපල මාට්ටු!

    ඒ කියන්නේ ඔයත් පිලිගන්නවා නේ එහෙම කියන්නත් ලජ්ජයි කියල :lol:
  8. kolavari

    බයිසිකල් කට්ටක් වත් නැතුව මොන කෙල්ලොද

    :lol: ඒ ගෑණි ? කියන්නේ සල්ලි වලට යන්නේ නැහැයි කියල.. නමුත් ඔක්කොමත් හරි...ලෝකේ ලොකුම සල්ලි කාරයෝ 20න් එකෙක් අල්ලගන්න පුළුවන් කියල හිතන්න තරම් ඔලුවක් තියෙනවා කියන්නේ..අම්බෝ...:lol: කොල්ලෙක් දෙන්නෙක් පාරේදී මුන් දිහා බැලුවම මුන් ගහන මනෝ පාරවල් තමයි මේ :rofl:
  9. kolavari

    බිස්නස් අයිඩියා එකක්

    ලංකාවේ කරොත් එහෙම හිරු එකෙනුයි දෙරනේනුයු ගෙට පනියි උකුස්ස, ගිරවා, බකමූණ කියාගෙන කැමරා උස්සන්.. ඊට පස්සේ ටීව් එකේ යයි "අන්තර්ජාල තාක්ෂනය" ඔස්සේ අහවල් වැඩේ සිදු කල "සුකොපබෝගී නිවසක් වැටලුවැයි" කියල :lol:
  10. kolavari

    පාසලේ තම පන්තියේ සිසුන්ට ටියුෂන් දුන් මධ්‍යම පළාත් ගුරුවරුන් 51කට ස්ථාන මාරු 🏳️

    ටියුෂන් කියන්නේ කෝටි ගණන් සල්ලි හොයන ෆුල් ටයිම් බිස්නස් එකක්..ඒ වගේ මුදල් ගැවසෙන බිස්නස් එකක මාෆියා එකක් ඇති නොවුනත් තමයි පුදුමය. අපි දැක්ක පහුගිය කාලේ දේශපාලනයට ටියුෂන් කාරයෝ කොච්චර මුක්කු ගැහුවද කියලා...ඔය හම්බ කරන කෝටි ගණන් සල්ලි වලින් උදව් කරලත් ඇති චන්ද වලට...එහෙම නිකන් කරන්න පිස්සුවක්...
  11. kolavari

    Hoda porn site ekak kiyahanko

    x.com/irajonline
  12. kolavari

    දම්මික මාම ගෙ ග්ලවුස් ප්‍රැටිරියෙ කුනු වතුර සුද්ද කරන්න අලුත් ටික් ටොක් ගලියක් රෙන්ට් කරල

    අපෝ උඹල කිසි කෙලෙහි ගුණයක් නැති මිනිස්සු...:growl: ඉඳපන් මේ අක්කිට කියල තව වීඩියෝ එකක් හදල දාන්න කොවිඩ් කාලේ ටයිල් නැති කොට අපේ ඩම්මික් උතුමෝ බොහොම වෙර වීර්ය යොදා ශ්‍රී ලංකාවේ තරුණයන් ගේ නිවාස සිහිනය වෙනුවෙන් තනියම ටයිල් ආනයන කරලා ඉතා අඩු මුදලට විකුනපු හැටි සමාජ ගත කරන්න..:rolleyes: :growl:

    No contents