බිස්නස් අයිඩියා එකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ කරොත් එහෙම හිරු එකෙනුයි දෙරනේනුයු ගෙට පනියි උකුස්ස, ගිරවා, බකමූණ කියාගෙන කැමරා උස්සන්..

    ඊට පස්සේ ටීව් එකේ යයි "අන්තර්ජාල තාක්ෂනය" ඔස්සේ අහවල් වැඩේ සිදු කල "සුකොපබෝගී නිවසක් වැටලුවැයි" කියල

    :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කඩේ යන්න නෙවෙයි පොන්නයෝ ඕක Click Farm එකක්
    මෝඩයා කියලා දන්නවා
    නන්දි ගවයා ඔව්වා පාවිච්චි කරා ගූ ගේන දවස්වල ලයික් දාගන්න. ඌට කඩේ යන නූගත් බයි ගෑනි ඒක දන්නෑ :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    නන්දි ගවයා ඔව්වා පාවිච්චි කරා ගූ ගේන දවස්වල ලයික් දාගන්න. ඌට කඩේ යන නූගත් බයි ගෑනි ඒක දන්නෑ :rofl:
    ගෝඨාභය නම් දන්නේ නැහැ මෝඩ ජෙප්පෝ නම් Fake කොමෙන්ට් දාගන්නවා🤣🤣