කල කලකදී මහරජිදා අමන ............. ක්‍රියා
යුතුකම අපේ පෙන්වා දෙන එකයි .... සොයා
අස් කන් පියාගෙන සිටියොත් එහෙයි ... කියා
එකා වැරදි කරනවා රජමඟුල් ........... නියා
අවුරුදු 5ක් රජකෙරුවා ..... සුපිරියට
ඉන්පසු යන්න දුන්නා අපි .... ඉදිරියට
ටික ටික වැරදි කරනා උන් ... පදිරියට
රැකගත්තේ ඇයිද නොයවා ...