යනවිට ඔෆිස් වැඩකට මම කොළඹ ....... දෙසින්
පිකටින් එකක් තිබුනා මඟ බොහොම ..... හඩින්
බ්ලොක් එක නිසා බැලුවා මම මොකද ... ඉතින්
අඳුනන රුවකි දුටුවේ මහ සෙනඟ ......... මැදින්
බැලුවම තවත් විපරම් කර කව්ද ........ ඉතින්
දුටුදේ කියන්නත් ලජ්ජයි මගේ ........ නෙතින්
සෙල්පිම ගගහා එක පොදියට තුරුලු ... වෙමින්...