1. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    කාලගෝල: 1. පවුලට බබා ලැබුන නිසා වේලි වේලි අසහන ත්‍රෙඩ් දාපු එකෙකි...දැක්ක ගමන අමතාවී.:P 2. පුද්ගලයෙකු ලෙස ගත් විට ගොඩක් හොඳ අයෙකි... 3. වැඩිය ආශ්‍රය කර නැත...
  2. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    IveyStyle: 1. නොම්මර එකේ බේබද්දෙකි...:P 2. ඇඟේ ලේ වෙනුවට ඇත්තේ ඇල්කොහොල් විය හැක.. 3. මේ අවුරුද්දේ ගේට් ටුගෙදර් එකක් තියන බව කිවුවත් ලංකාවට පැමිණ හොරෙන් නැවත යන ලදී... 4. කෙසේ උවත් හොඳ කොල්ලෙක්...
  3. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    DAMER: 1. කිට්ටුවෙන් ආශ්‍රය කර නැත... 2. උපන් දිනයේදී විශ් කරයි, ගොඩක් එවුන්ට් වගේ අමතක වෙන්නේ නැත..:P
  4. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    ඩි.ශාන්: 1. එළකිරියේ වෙන වැදගත් දේ ගැන දැනුවත් කරයි... 2. වැඩිය ආශ්‍රය කර නැත.. 3. හිත හොඳ පුද්ගලයෙකු ලෙස අසා ඇත..
  5. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    ක්‍රේසි අසා: 1. වැඩිය ආශ්‍රය කර නැත... 2. පරණ මෙම්බර් කෙනෙක් වන අතර, වැඩිය දක්නට නැත... 3. මම දාපු ටැග් ගැන මගෙන්ම අසා දැනගන්නා ලදී...
  6. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    සෙද්රික්1986: 1. සුරතල් නාමය සේදිරිස්... 2. විටක බුකියේ සිටියහොත්, තව විටක කිරියේ ඇත... 3. වයසක පොරකි...:P 4. ලයිසියම්ගේ පාට හොරකම් කර, කතාවට අල්ලා ගැනීමට උත්සාහ කරන අයුරු දක්නට ඇත....දැන් ඇවිත් මරු කියවයි....:lol::P
  7. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    බෑඩ් කොප්: 1. කියන තරමට බෑඩ් නැත... 2. උගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකට බාලගිරි දෝෂය පැමිණ ඇත... 3. හිත හොඳ පුද්ගලයෙකි... 4. ලිඳක් ලඟට ගොස් ඔන්න මෙන්න තියා බේරීමේ හැකියාවක් ඇත...
  8. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    කිං කොබ්‍රා: 1. ලිට්ල් කොබ්‍රා මෙන් නොව නිවුන චරිතයකි... 2. මාතර ප්‍රදේශයේ දැකිය හැක... 3. තම නිවහන මඤ්ඤං උයන ලෙසට නිත්‍යානුකුලව සටහන් කරගෙන ඇත... 4. විහිලුව විහිළුවක් ලෙස ගෙන ක්‍රියා කරයි...
  9. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    ලිට්ල් කොබ්‍රා: 1. වේගයෙන් ක්වොට් ලිමිට් අප් කල හැකි පුද්ගලයෙකි... 2. රෙප් කපා අහුවෙච්ච නිසා නොන්ඩියට කිරිය පැත්ත පළාතේ එන්නේ නැත... එම ත්‍රෙඩ් එකේ ගොඩක් අය ඉදිරියේ නොන්ඩි වෙන ලදී..
  10. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    ස්කර්වී: 1. බෑන් වීමට උපන් හපන්කම් ඇත.. 2. මේ වන තුරුත් මගේ අම්ම ගැන කිසිවක් කියා නැත.. උගේ ත්‍රෙඩ් එකකදී මගේ රෙප් කපල තිබුන වෙලාවෙත් ඉතා ආදරෙන් කියා සිටියේ "ඕව ගණන් ගන්න එපා පොන්ස්" කියා විතරය... 3. උගේ දැනුමෙන් ප්‍රයෝජන ගන්නේ නම්, අද ලංකාවේ ඉතා විශාල දියුණු පුද්ගලයින්ගෙන් කෙනෙකු වන බව මගේ...
  11. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    අරක්කු කටේ තියෙන්න නැතිලු... උගුරට හලාගන්නව විතරයිලු..:lol:
  12. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    කුමාර456: 1. ගී තෝසේ කෑමට වඩාත් ප්‍රිය කරයි... ගී වෙනුවට ගු යනුවෙන් කියපු නිසා මාත් එක්ක හිත හොඳ නැතිව කලක් සිටියේය... 2. ගොඩක් උස පුද්ගලයෙකි... 3. වැඩිය ආශ්‍රය කර නැත...
  13. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    රයිඩර්89: 1. කුරුණැගලිං බිහිවූ තවත් හිත හොඳ මිතුරෙකි.. 2. බුකියට රික්වෙස්ට් එකක් දාපන් කිවුව සැනින්, ඕෆ්ලයින් ගියේය... 3. සැමගේ හිත් ඇදගැනීමට ත්‍රෙඩ් ආරම්බ කිරීමට උපන් හපන්කම් ඇත... 4. අරක්කු සිගරට් බොන්නේ නැත...
  14. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    djnick: 1. හිත හොඳ යාළුවෙකි... 2. තම වෘත්තියට මුල් තැන දෙන අතර, ඉල්ලන උදවුවට නොපැකිල පිහිට වෙයි... 3. කිට්ටුවෙන් ආශ්‍රය කරන තව යාලුවෙක්.
  15. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    රිදිලා: 1. කිට්ටුවෙන් ආශ්‍රය කරන තවත් මිතුරෙක්. 2. හිත හොඳයි. ඒත් පණ්ඩිතයි... 3. අතින් අරගෙන පුකේ තියාගෙන මෙන්න අරිනවෝ වගේ දේවල් නිසා වලි නිකන් දාගනි... 4. බණ දහම් මෙන්ම, තමන්ගේ වෘත්තීය පිලිඹඳ හොඳ දැනුමක් ඇත...
  16. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    චතුරංග1: 1. ලිං හැරීමට උපන් හපන්කම් ඇත. 2. හිත හොඳ කොල්ලෙකි. 3. මහනදම් පිරීමට ආශාවෙන් සිටින්නෙකි.. 4. මාව කාට හෝ හේත්තුකර ලින්ක් මගේ ළඟ ඇති බව පවසා මගේ පීඑම් පිරවීමට ඉතා දක්ෂය...
  17. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    7778: 1. සිම් ලබා ගැනීමට අවශ්‍ය විටක සහය දක්වයි. 2. ලොකු කම් නැත. 3. අවංකය. 4. කිට්ටුවෙන් ආශ්‍රය කරන යාලුවොන්ගෙන් එක්කෙනෙක්...
  18. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    හෙන්රි එල්: 1. තවත් හිත හොඳ මිතුරෙකි.... 2. සිංහලෙන් කොමෙන්ට් කිරීමට කම්මැලි වන අතර, ඉංග්‍රීසි කොමෙන්ට් පමණක් දමයි... 3. ලයිසියම්, පැරිස් යන අයගේ ප්‍රොෆයිල් තුල නිතර දැකීමට හැක.... 4. වැඩිය ආශ්‍රය කර නැත..
  19. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    ට්විස්ටඩ්: 1. ඉංග්‍රීසි ගැන මනා දැනුමක් ඇත... 2. බැරි වෙලාවත් සිංහලෙන් කොමෙන්ට් කලෝතින් එදාට ගංවතුර ගලනකම් වහිනවාය... 3. හොඳ මිතුරෙකි.. 4. වැඩිය ආශ්‍රය කර නැත.හොඳ වෙලාවට.

    No contents