රත්තරන්:
1. දැනුමෙන් ස්වයංපෝෂිතයි.
2. සිංහල උනත්, මුස්ලිම් වගේ ඉන්න එකෙක්.
3. ඕන වෙලාවක ඕනෑම ප්රශ්නයක් නිරාකරණය කරගන්න පුළුවන්.
4. ත්රෙඩ් එකක් දාල උදවුවක් ඉල්ලුවම, ඇවිත් උදවු කරලා, අන්තිමට වෙන මොකෙක් හරි එකෙක් එක්ක ඒ ත්රෙඩ් එකේ උගේ දේවල් කතා කරලා වැඩේ වන කරන එක තමයි නරක.