හරි ඉතින් උඹ කියන විදියට මම කියන්නේ බොරු, කරන්නේ බොරු...
මොනවා කරන්නද ඉතින් උඹේ උගත් කමට හරියන විදියටනේ උඹ ඔය කියන්නේ....
ඒවාට අපිට කරන්න දෙයක් නැහැ...
ඒවා බොරු උනත් උඹට මොකද බං....
මම බොරු දාල හරි ගොතල කියල හරි දෙයක් කරනවා...
උඹ විචාරකයෙක් වගේ අනුන්ගේ කුණු හොයා හොයා ඉන්නේ නැතිව උඹේම කියල දෙයක්...