ලංකාවේ බහුතරයක් මිනිස්සු තමන්ගේ චන්දෙ පාවිච්චි කරන්නේ තාර්කික පදනමක් මත නෙමෙයි. මිනිස්සුන්ට ඕනේ තමන් චන්දෙ දෙන පැත්ත දිනන්නයි. දිනන පැත්තට චන්දෙ දෙන්නයි. එච්චරයි. කොච්චර හොරකම් කලත් කොච්චර වැරදි කලත් කමක් නැහැ. මේ වගේ ගොං ජන කොට්ටාශයක් ඉන්න රටක දේශපාලනය කරන්න ජ.වී.පෙ. සුදුසු නැහැ. එකට හරියන්නේ...