Elakiriයේ මෙහෙමත් තිබුනා

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    Elakiriයේ මෙහෙමත් තිබුනා

    තියල පුරුදුයි නේ ! වර ඇතුලට :D



    එලකිරියේ recent thread list එකේ, ඒවෙලාවට පේන්ඩ තියෙන thread titles එකතු කරල පොඩි වචන කෑලි ටිකක් හැදුව.
    :rolleyes: :rolleyes: :rolleyes:
    සමහර ඒවා හොඳට ආවා, සමහර ඒවා ටිකක් මෙව්වා වෙලා වගේ :rolleyes:
    ඔය කට්ටියත් try එකක් දීල බලන්ඩ.





    "Delete වුන ගෑනුන් නාන්න" :P:P

    ek1.JPG



    "වීරවංශය කෙල්ලෙක්" :confused::confused: :rofl:

    ek2.JPG



    "ඇම්ඩගෙ අගමැති සිංදු..." :rofl::rofl::rofl:

    ek4.JPG



    "Delete වුන NISSAN NV200 VAN 1600CC ( VM20 ) VAN 2012 - 2015 Dubai වල පාරේ" :confused: :shocked: :rofl:

    ek11.JPG



    "ඇම්ඩගෙ හෘද සාක්ෂිය" :shocked: :shocked: :rofl::rofl:

    ek10.JPG




    කාටවත් කරපු අපහාසයක් එහෙම නෙවෙයි හරිය ! :yes::yes::yes: මට වැඩිය හොඳට වදන් ගලපන්ට පුලුවන් කස්ටිය ඉන්නවනේ ඉතිං :yes::yes::yes::yes: දාපල්ලකො බලන්ඩ තව :D :yes: