1. nishshankapieris

    කුලියට ගෙයක්

    Ekath prashnayak thamai bro.
  2. nishshankapieris

    කුලියට ගෙයක්

    kawruth naddooooo
  3. nishshankapieris

    කුලියට ගෙයක්

    තෑන්ක්ස් මචන්ලා.
  4. nishshankapieris

    කුලියට ගෙයක්

    මගේ යාලුවෙකුට මහරගම, කොට්ටාව, බොරලැස්ගමුව, පන්නිපිටිය අවටින් කුලියට පොඩි ගේ කෑල්ලක් හොයනව බං. උඹල දන්න තැනක් තියෙනවනම් කියපල්ලකෝ. තනි කාමරේ පොඩි ගෙයක් තමයි බලන්නේ. රුපියල් 10000ක් විතර තමයි බජට් එක. තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්!
  5. nishshankapieris

    Sinhala novels mega thread

    Machanla deviyo saha bhoothayo ebook ekak deepanko. Also eliyakanda wada kandawura book ekath thiyenawanam deepallako
  6. nishshankapieris

    Identify Nissan Cars.

    elaaaaz...
  7. nishshankapieris

    Identify Nissan Cars.

    danan hitiye na ban.:rolleyes::rolleyes::rolleyes:
  8. nishshankapieris

    Identify Nissan Cars.

    එළ එල සහෝ ල. මගේ ජොබ් එකට ඕන වෙන නිසා බන් ඇහුවේ උබලගෙන්. බොහොම ස්තුතියි උදව් කලාට.
  9. nishshankapieris

    Identify Nissan Cars.

    ෂෙල් එකේ නේද මචෝ ගොඩක්ම වෙනස තියෙන්නේ?:confused::confused:
  10. nishshankapieris

    Identify Nissan Cars.

    තෑන්ක් යූ සහෝ. හ්ම් හ්ම්. බලමු ට්‍රයි කරලා.:yes::yes: ඒක තමයි බන් අවුල. :oo::oo: හ්ම් හ්ම්. බලමු ට්‍රයි කරලා.:yes::yes: :D:D:D බොහොම ස්තුතියි මචං.:yes::yes:
  11. nishshankapieris

    Identify Nissan Cars.

    තෑන්ක් යූ බොස්.:yes::yes:
  12. nishshankapieris

    Identify Nissan Cars.

    ඒකනේ බන්ස්... :angry::angry:
  13. nishshankapieris

    Identify Nissan Cars.

    මම අහන්නේ බං බැලූ බැල්මට අදුන ගන්න විදිහක් නැද්ද කියල. ඒ කියන්නේ හෙඩ් ලයිට් සෙට් එකෙන්, බොඩි වර්ක්‌ එකෙන්..... ඒ වගේ අදුනගන්න විදිහක් ගැන. :angry::angry::angry:
  14. nishshankapieris

    Identify Nissan Cars.

    මචන්ලා මට කියන්න පුලුවන්ද නිසාන් කාර් මොඩල්ස් කොහොමද අදුන ගන්නේ කියල. උදාහරණයක් විදිහට එෆ් බී 13 එෆ් බී 14 එෆ් බී 15 එතකොට එන්16 එන්17 වගේ. මැනුෆැක්චර් ඉයර් එකෙන්ද අදුනගන්න වෙන්නේ? :confused::confused:
  15. nishshankapieris

    carrier guidance advice

    Ube gewal koheda kiyala pm ekak dapan.
  16. nishshankapieris

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    බොහොම ස්තුතියි මචන්.

    No contents