ඉතින් යකෝ මුන් කිව්ව මතක නැද්ද මාස 2කට තෙල් තීනව කියල , අනික war එක නිසා තෙල් වැඩි උනාට යුද්දෙ නවතුනාම crude oil prices අඩු උනා , උබල වගේ මොන වැරැද්ද දැක්කත් රෙදි අපුල්ලනකොට ලන්කාව හමදාම එකතැන. Petroleum එකේ හරිහමන් Management එකක් නැති නිසයි තෙල් හමදාම වැඩි උනේ, අනවශ්‍ය සේවක පිරිසක් ඉන්නව ඕක...