1. bladeable

    South Eastern University එකේ නවකවදය 2025

    Adu kule kalakanni , mona free education da bn mun ekka privatize karanna one campus okkoma.
  2. bladeable

    ඉලෙක්ට්‍රික් වාහන ගන්න කලින් දෙපාරක් හිතන්නලු

    Ow menna me kalakanni mafia karayawa elawanna one minissu ekathuwela.
  3. bladeable

    ඉලෙක්ට්‍රික් වාහන ගන්න කලින් දෙපාරක් හිතන්නලු

    මුන් හොදටම බය වෙලා, මුන් මොනව කිව්වත් ඉස්සරහට BYD තමයි මාර්කට් එක අල්ලන්නෙ.
  4. bladeable

    We Import Toyota Raize Hybrid 1200cc

    Vezel gennala denne nadda bro?
  5. bladeable

    ඕනම වෘත්තියක් කරන්න මූලික අධ්‍යාපනය වැදගත්

    මොන ගොඩේ එකෙක්ද බන් මේ, නූගත් කම පේනව කට ඇරියගමන්. එකතු කරන එකයි අඩු කරන එකයිද මූ මැත්ස් කියල ඉගෙනගෙන තීන්නෙ 😂😂😂
  6. bladeable

    දැන් භූමිතෙල් ගෙන්න ලිප අරන් යන්න ඕනේ ද ?

    බුමිතෙල් නෑ කොහෙවත් හොයගන්න දැන් සති ගනක ඉදන්.
  7. bladeable

    BYD ඇතුළු විද්‍යුත් වාහන වල අනාගතය ලංකාවේ කොහොම වෙයිද?

    Dn thinne toyota wahanayak Mn next ganna wahane aniwaryen BYD ekak , 2nd hand magul balannne na owa bala bala jiwath wenna ba bn.
  8. bladeable

    Vezel RS 2017, CHR 2017, Raize 2025, Suzuki Fronx 2025 හෝ වෙනත්

    Raize nan set na pettiya wage, kakul diga usa mahatha kenek nan ida madi driving seat space eke.
  9. bladeable

    සමහන් කියන්නෙ වස?

    ඕකුන් ඉස්සර ඉදලම සින්හලුන්ව රැවට්ටුව බ්න් තාම හරි හමන් action එකක් අරන් නෑ. Covid vaccine එකත් ඔයවගේ තමයි. සින්හලු අන්දන්න හරි ලේසි.
  10. bladeable

    සිරස පුවතින් හිත උණු වූ පියුමි හංසමාලිගෙන් සත් ගුණවත් ක්‍රියාවක්..❤️

    සින්හලු අන්දන්න ලෙසී , දුප්පත් මනුස්සයෙක්ට මොනාහරි දුන්නම උගෙ පව් ඔකෝම සේදිල යනව. අපි උබලව ඉස්සර ඉදලම රැවට්ටුවේ ඔන්න ඔහමයි කව්රු කව්රුත්. 😂
  11. bladeable

    මේ දවස් වල වාහන මිල

    Hambanekata wahana wikenanawa bn kattiya na na kiwata , mila enna enna wedi wenawa.
  12. bladeable

    Aliexpress oders delay නේද?

    Mageth nada dn hena kalayak wenawa
  13. bladeable

    ගතකරපු ජිවිතේ ගැන මොකද හිතන්නේ...

    සතුටින් ඉන්න එකත් මැරෙනව දුකින් ඉන්න එකත් මැරෙනව , මැරුනට පස්සෙ අපි ඔක්කොම එකයි බ්න්. අත්තටම කෞරුවත් කාටවත් වඩා ඉස්සරහින් හරි පස්සෙන් හරි නෑ , ඔක්කොම මෙ පොඩි කාලෙකට විතරයි බ්න්.
  14. bladeable

    දොස්තර හා හෙදියන් හැමිණ තවත් ජිවිතයක් බිලි ගනී...

    Privatize Karanna one hospital ,itapasse insurance method eka genna one lankawata wena ratawal wala wage.
  15. bladeable

    භික්ෂු වෙස් අරගෙන ලොරියකින් ගිහින් සල්ලි එකතු කළ සෙට් එකක් මාට්ටු 😂😂😂

    ගෙවල් වලට සල්ලි ඉල්ලන් එන ගනයොන්වත් එලවන්න ඔනෙ අමු කාලකන්නි ගනයො එනව සල්ලි ඉල්ලගෙන ගෙවල් ගානෙ.
  16. bladeable

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ලන්කාවෙන් ගිහිල්ල ඉන්න උන් නන් පව්.
  17. bladeable

    EPF/ETF ඔන්ලයින්

    බලපන් අපේම සල්ලි ගන්නයි , බලන්නයි තීන අමාරුව , ETF claim කරන්න කලින් වැඩ කල company එකට ගිහින් certify කරගන්න ඕනෙ ,මොන හු&#* නීතිද බ්න් මේවා , මීට වඩා සරල වෙන්න ඕනෙ මේ process එක.
  18. bladeable

    Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

    Taisor eka labaine bn kotiyakata ganna puluwan nan. Raize ekata wada penumai
  19. bladeable

    ඇයි මේ තරම් BYD යන්නේ 🤯

    BYD supiri bn ,mata tineth toyota wahanayak ,eth aluthin gannawanan ganne BYD ekk , gewana ganata watinawa BYD wahana. BYD U8 eka balahan ammoo pissu hadenawa.

    No contents