රවි ග්‍රහයා කේන්දරේ පිහිටීම අනුව ඵලාඵල
ඔබගේ කේන්ද්‍රයේ ග්රහයින්ගේ පිහිටීම අනුව පලාපල
ජ්‍යෙdතිෂ්‍ය ශාස්ත්රයේ සඳහන් ග්‍රහ චක්‍රයේ ප්‍රධාන ග්‍රහයන් නව දෙනෙකි. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, කිවි, ශනි, රාහු හා කේතු එම ග්‍රහයන් නව දෙනාය. කේන්දරයක කොටු දොළහෙන් කොටු නමයක හෝ ඊට අඩු ගණනක මේ...