මංගල වරම් සහ කාන්තා සිත ~~~
අද මංජුල පීරිස්ගේ කොමඩි වැඩක් ගිහිල්ලා දෙරණෙ:rofl:.මටත් යාලුවෙක් කිව්වයින් පස්සේ මාත් බැලුව මොකද්ද කියල මේ හුට්ටප්පරේ:lol::lol:
බැලින්නම් මේ පොරොන්දම් බලල ජෝඩු සෙට් කරනව ටීවී එකේ..:lol:
හැබැයි මේක අපිට නම් හිනායන කාරනයක් වුනත් ඕගොල්ලන්ට මේ කියන දේවල් ටිකක් වටිනව...