ඔන්ලයින් TV එකක් ගන්න පොට් එකක්?
බම්ප් සහ රෙප්ලයි වලට රේප් 11 දෙනවා සත්තයි
කට්ටිය කියපන්කො බලන්න ඔන්ලයින් TV එකක් ගන්න හොද සයිට් එකක්?මං අවරුදු එක හමාරකට කලින් wow එකෙන් ගත්තා.ඒ දවස් වලනම් උන්ගේ සේවිස් හොදයි එත් දැන් මේකේ යන ත්ර්ඩ් වල හැටියට උන් අවුල් වගේ නේද?වෙන හොද සයිට්ස් මොනාද...