මුලින්ම අනුරට කියපන් පක්ෂෙන් අයින් වෙන්න කියල.. ඌ ඉන්නකන් මලාට ඔය පක්ෂේ ඉස්සරහට එන්නේ නැහැ.යුධ විරුවන්, ආගම් ප්රශ්න වගේ සංවේදී දේවල් වලට පහර ගහන්නේ නැතුව නියම සහෝදරත්වය ආදරය කරුණාව එක්ක මහපොළොවට ඇවිත් මිනිස්සු එක්ක වැඩ කරන්න කියපන්. අන්න එදාට ඔය පක්ෂේ මේ රටේ අංක එක නෙවෙයි, හැමෝගෙම පක්ෂේ වෙයි .