කිසිවිදිහකින් බලපාන්නේ නැහැ. දැන් ඒක මහින්ද දන්නවා. ඒකයි වෙනම පක්ෂයක් හදල බාල්දිය දාල බැලුවේ.. දැන් නිදහස් පක්ෂේ උන් දන්නවා සිරිසේන එක්ක පැවැත්මක් නෑ කියන එක. 2015 unp සහ අනිත් මුස්ලිම් දෙමල පක්ෂ වල සහයෙන් චන්දෙ දින්නේ. ඒ නිසා අනිවා මහින්දට නිදහස් පක්ෂේ සියලුම දෙනාගෙන් සප් එක හම්බෙනවා. 2020 මොකද...