YouTube FB ඔක්කොම block කරලා
මචන්ලා
අපේ office එකට ආපු පොන්න IT පොරක් ලොක්කට පොර වෙන්න YouTube FB ඔක්කොම block කරලා . දන්නා එකේ ඉන්නවනම් කියපන් you tube බලන්න දන්නා විදිහක් . මොනවත් install කරන්න දෙන්නේ නැ . online site නැද්ද blocked you tube බලන්න. porcxy වෙනස්කරන්න දෙන්නේ නැ...