1. IMUNA

    අවුරුදු නිවාඩුවට කොළඹ වැඩට ගිහිං හිටිය අ&#35

    අවුරුදු නිවාඩුවට කොළඹ වැඩට ගිහිං හිටිය අ&#35 අවුරුදු නිවාඩුවට කොළඹ වැඩට ගිහිං හිටිය අයියල ගමේ ඇවිත් මාර රඟ පැම්නේ . michle jaction ස්ටේජ් එකෙන් බැස්සා වගේ ඇඳුම් . මට බයේ බැ ලොකු cap දාල . මදිවට ලොකු එන්ග්රිසි අකුරුත් ගහල. මේ බක්මහේ අකුනුත් ගහනාව. එකක් හරි තොප්පියට වැදුනොත් ? මාර...
  2. IMUNA

    කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්

    කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත් මචන්ලා ගෙදරට කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්. මල කරදයක්. . පොඩි පුතා ඌව ගෙනියන්න දෙන්නේ නෑ . දැන් කොහොම හරි උත් අපේ එකාගේ අස්සෙමයි . පුසෝ හදනවනම් බෙහෙත් විදින්න ඕනෙද? කොහොමද කියපල්ලා :angry::angry:
  3. IMUNA

    බුරි වසන්තය නැවතත්..

    http://gossip.hirufm.lk/gallery-album-1223-colombo-ananda-balika-vidyalaya-soorya-mangalyaya-2018.html
  4. IMUNA

    සල්ලි කොළ වල පෑන් ඉරි මකන්න

    මචං air fෆෙශ්නෙර් පොඩ්ඩක් දන්න . පස්සේ ටිෂු එකකට ඔක්කොම පැන් ඉරි උරා ගන්නවා :)
  5. IMUNA

    🗡️ මට මෙහෙම වැඩ කරන්න බෑ

    මගුලක් කියනවා . රනිල් මහත්තය ලෝකේ හොඳම මුදල් ඇමතිව හදලා බැංකුව පිටරට එකෙකුට කියල ගොඩදාල දුන්න එකම මදිද?. ඒ වගේ උතුම් වැඩක් කරපු උත්තමයා මොනවද කරේ කියල අහන්නේ අඩු කුලේ පර හැත්ත බන් :oo::oo:
  6. IMUNA

    ..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..

    වටිනා තෙඩ් එකක් කාලෙකට පස්සේ
  7. IMUNA

    ඒ ඇයි බන්?

    නරකද කොල්ලෙක් ගැනවත් හිතුවොත්
  8. IMUNA

    ප්‍රබලයෝ Facebook ඇවිත්

    තොපි ඔක්කොම එකතු වෙලා මානව හිමිකම් එකේ පැමිණිල්ලක් දාපල්ලා .අනිවා දිනනවා
  9. IMUNA

    Reguwe unta pissuda?

    බැන්කුවක් කඩනවා වගේ අආතල් එකක් නැ ඔක ළමයින්ට නිකන් බෙදුවට ....
  10. IMUNA

    ෆේස් book නැති අතරේ

    :shocked::shocked::shocked::shocked::shocked:
  11. IMUNA

    ෆේස් book නැති අතරේ

    ෆේස් book නැති අතරේ ෆේස් book නැති අතරේ අල්ලපු ගෙදරට අලුත් කට්ටියක් ඇවිල්ලා මාස 2 වෙනවලු . පට්ට කෙල්ලෙකුත් ඉන්නවා අම්මා කුස්සියේ බඩු ඔක්කොම වෙනස් කරලා ගෙදරට අලුත් washing machine ගෙනල්ලා මාසයක් ලු :oo::oo::oo: මොක්කද්ද බන් මේ ජීවිතය
  12. IMUNA

    YouTube FB ඔක්කොම block කරලා

    Jehangen ahapan gotta allana ekata game ekak dena widihak:oo::oo::oo::oo:
  13. IMUNA

    YouTube FB ඔක්කොම block කරලා

    thanks උබලගේ idea වලට. හරියන්නේ නැ බන් එකක්වත් . වෙන්කරන්න දෙයක් නැ . පොන්** IT එකාට වැඩක් දෙන්නම වෙනවා .එකටවත් උදවුවක් කරපල්ලා .එකෙකුට කපන්න තියනවනම් අපි එක් වෙන ජාතියක්නේ සහෝ :D:D .

    No contents