වාහන ගන්න උදව්වක්
මචන් ලා,
මට පජෙරො එකක් ගන්න හිතුනා 2nd හෑන්ඩ්, 2.8 ඩීසල්, manual ගියර් තියෙන.
පහල තියෙන මොඩ්ල් ගෑන මොකද හිතන්නේ?
Toyota Land cruiser TZ model
Toyota Harrier
Mitsubishi V 46 inter cooler ( 1993 & 1994 model )
Nissan X trailer
මම වෑඩිය Harrier සහ X trail එක ගන දන්නෙ නෑ...