Nokia 5800 සදහා උදව්වක්
මචන්ලා මම Nokia 5800 phone එකක් use කරන්නේ.
ඒක බිම වෑටිලා display එකෙ ඉරි යන්න පටන් ගත්තා.
මොකක්ද මේ අවුල?
Display එකේ නම් case එක, කොහෙන්ද repair කරගන්න හොද?
Repair කරගන්න කීයක් විතර වියදම් වෙයිද?
ඔබ සෑමගේ උදව් සහ අදහස් බලාපොරොත්තු වෙමි.......

Last edited: