යකෝ ඒක ප්‍රසිද්ද රහසක් නේ.
පිලියන්දල තිබ්බ වාසනා එකේ සීන් එකක් කියන්නද? ඒකේ කේක් තැටි ටික එලියෙ තමා තියන්නේ ලොරියෙන් කේක් ගේනකන්. අපි ඉතින් ඉස්කෝලේ ඇරිලා කෙල්ලෝ බලන්න ඔතනට වෙලා තමයි ඉන්නේ ඉස්සර. ඒ තැටි 2ක පුසෝ ජරා කරලා තිබ්බා. ලොරියෙන් කේක ආපු ගමන් අර ජරාව ටික ගසලා අයින් කරලා ඒකට කේක් දැම්මා...