Meka Moda bayyonta nemei mokda unta meka amarui oluvata ganna 🤫
චීන ලංකාවට හොදම මිතුරා වගේ පෙනුනට මේ ඉන්න දුසිත ගොන් පාලකයන්ට උන්ගේ ප්ලේන් එක තේරෙන්නේ නැත..
මේ බහුතරයක් (69)ඉන්නේ එවෙලේ කාලා බුධියගෙන කිසි මොළයක් නැතුව හොරුන්ට පාලනය දීලා තවත් උන්ටම කඩේ යන මෝඩ වහල් මිනිස්සු කොට්ඨාශයක් තව ටික...