ජනපතිගෙන් ජනතාවට දැනුම්දීමක් #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🇱🇰 පවතින තෙවන කොරෝනා රැල්ල හමුවේ රට වසා දැමීම සිදුකළහොත් එය ජන ජීවිතයට හා ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන බවත් කොරෝනාවට හොදම විසදුම එන්නත්කරනය බවත් එයට රජය සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසන්නේ පළමු දෙවන අවස්ථාවන් හී මෙන්ම මෙවරද ජනතාව ඉතා වගකීමෙන් නිවරදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා පටිපාටියන් අනුගමනය කල යුතු බවයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,155
    113
    Corona awilla awuruddak welath adaala hospital wala ICU beds wadi kara da meyala ?
    Corona fund ekata mokada wune ? :eek:
    IDH eke beds full lu. Thiyenneth beds 8i.
    Injection eketh 1st dosage dunna. 2nd dosage ko ?

    Minissuth nikan trip gihin naha wage me tike avidinawa. Prashnayak wunama nikan andala karala wedak nane.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    එහෙම රිස්ක් එකක් ගන්න කැපෑසිටි වැඩි කරල නෑනෙ මුන්. තරුණ උන් එහෙම වැඩිපුර මැරුනොත් ජෙප්පන්ට වෙච්ච දේ තමා මුන්ටත් වෙන්නෙ තව අවුරුදු 100ක් යනකනුත් ඕක පට්ට ගහනව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    🇱🇰 පවතින තෙවන කොරෝනා රැල්ල හමුවේ රට වසා දැමීම සිදුකළහොත් එය ජන ජීවිතයට හා ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන බවත් කොරෝනාවට හොදම විසදුම එන්නත්කරනය බවත් එයට රජය සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසන්නේ පළමු දෙවන අවස්ථාවන් හී මෙන්ම මෙවරද ජනතාව ඉතා වගකීමෙන් නිවරදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා පටිපාටියන් අනුගමනය කල යුතු බවයි.

    මේ මොහොතේදි පට්ටට සුඛිත මුදිත වෙලා තියන ආර්ථිකය හා තරුපහේ ජන ජීවිතය

    Canadian Reaction GIF by CanFilmDay
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පො%න තිරිසනා කතාවෙන් බාගයයි දාල තියෙන්නෙ..

    රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගනු ලැබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත.

    පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.

    මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටී.

    කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළේය. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම් වලින් වැලකී සිටීම ඒ අතර ප්‍රධාන තැන ගනී.

    සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.
     
    • Dislike
    Reactions: yapa100

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    පලවෙනියට ගහපු ඵකේ දෙවනි ඵක තාම ගැහුවෙ නෑ..මූ මේ මඟුලක් කියවනවා..😂😂

    Sirawata ow. Palaweni eka gahapu untath wedak nathi wenawa second dose eka welawata denne natuwa.

    පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.

    China ලඩිය ලංකාවෙ උන්ට දෙන්නෙ නෑ කියල මැරෙන්න හැදුව නේද උබලා. දැන් ඒකත් දෙනවලු 🤣🤣
    ------ Post added on Apr 25, 2021 at 1:11 PM
     
    • Like
    Reactions: SLBlackKnight

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    China ලඩිය ලංකාවෙ උන්ට දෙන්නෙ නෑ කියල මැරෙන්න හැදුව නේද උබලා 🤣🤣🤣
    ------ Post added on Apr 25, 2021 at 1:11 PM
    පෙන්නපන්කො මැරෙන්ඩ හදපු තැන, ..
     
    • Dislike
    Reactions: yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ගු ඇන් පි පො%න තිරිසනා කතාවෙන් බාගයයි දාල තියෙන්නෙ..

    රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගනු ලැබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත.

    පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.

    මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටී.

    කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළේය. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම් වලින් වැලකී සිටීම ඒ අතර ප්‍රධාන තැන ගනී.

    සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.
    පල පොන්නයා යන්න. කයිවාරු නන්දේ ගේ කයිවාරු වැඩක් නැ.සාරාන්ශය තිබ්බාම ඇති.අපිට වෙන වැඩ තියෙනවා.
     
    • Haha
    • Like
    Reactions: Smartm and ComanMan