පට්ට පට්ට මචං..මම හොයනෙත් මේ වගේ සෙට් එකක් තමයි..මොකද ඉස්සරහට එන වැඩත් එක්ක තනියෙන් ගමන යන එක අමාරුයි කියල හැගෙන නිසා.. උඹේ බස් වලට දාන system එක ගැන දන ගන්න ඕන.මට Quote එකක් දාහන්.. :) හරි යනවනම් සෙට් වෙලා කරමු..උඹ ඔය කියල තියන දේවල් බහුතරයක් අපි විසින් කරනවා.. කොටින්ම අපි ගොඩක් දුරට එක සමානයි...