1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes: ඩොස් කමාන්ඩ් දන්නව වගේ හොඳට එහෙනම්
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    විභාග ඉවර ද මල්ලි?
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයාමනෙ මෙතනට ඒ කථාව ගෙ‍නාවෙ :P
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නයි කයි ද පිදුරු කිවුවලු
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇයි අර කවුද අලුතින් එන කෙනෙක්ට කැමැත්ත දුන්නෙ? :rolleyes:
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :P ඔව් ඔව් පිදුරු, පැට්‍රල්, පන්දම් ආදී හැමදේ ම තියෙනවනෙ.
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rofl::rofl: පිදුරු නැතුව කටු පැටීට වෙලා තියෙන දෙයක්.
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒව ඉතින් ගහගත්ත කියල ලෙඩේ තියෙන්නෙ කොහෙ ද කියල හොයන එකනම් ඒ තරම් සිම්පල් නැහැනෙ :D ඔන්න ඉතින් කෑලි තියෙනවනම් හැම එක ම මාරු කර කර බලන්න පුළුවන්.
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක තමයි දවසේ වලිය. පිදුරු ටිකක් දාන්න ඔන්න ඔහෙ. හැබැයි අවුල තියෙන්නෙ ඔයා ත්‍රේඩින් කළා ද කියල අහපු ගමන් මාරු වෙන් වෙයි :rofl::rofl:
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :confused: මොනා ද පාටවලට අමුණන්නෙ? ස්ටාටින් ජම්පරස් ද?
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පිදුරු දාන්න බැරුව කටුස්ස විඳින දුක :rofl:
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes: මෙතන මොනව වෙනව ද මන්ද
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ කියන්නෙ දිගට ම කෑම ද?:rolleyes:
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙනම් එයාට බැල්ම හෙලාගෙන ඉන්න තියෙන්නෙ :rolleyes:
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෑම හා දීම දෙක ම එක සමානවනෙ ලැබෙන්නෙ :rofl:
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයාගෙ ටයිප් එක හොයන්න බැහැනෙ ‍ලංකාවෙ :P
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එකක තියෙන්නෙ යුනිකෝඩ් නොවෙන පරණ සිංහල ෆ‍ොන්ට්වලින් ටයිප් කරන ඒව. DL-Manel කියන්නෙ විජේසේකර ලේඅවුට් එකට ගැලපෙන විදියට හදපු සිංහල ෆොන්ට් එකක්. ඒකෙන් ටයිප් කළා ම යුනිකෝඩ්වලට කන්වර්ට් වෙනව. ඒකෙ අනිත් පැත්තට කන්වර්ට් කරන්න ඒවත් තියෙනව.
  18. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම තනිකර ම වලි පොරක්. ඔන්ලයින් නෙමෙයි.

    No contents