කොයි රටකවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ 100% නෑ. සමානාත්මතාවය වගේ දේවල් කියෙවුවට ඔය කොයි රටකවත් එහෙම කරන්න හැකියාවක් නෑ. සාපේක්ෂව සමහර පැතිවලින් සමහර රටවල් ඉදිරියෙන් ඉන්නව. අනිත් දේ තමයි නීතිවලින් විතරක් මිනිස්සුන් ව වෙනස් කරන්න බෑ. ලංකාව හා වෙනත් දකුණු ආසියාතික රටවලට අනන්‍යය වූ ජීවන රටාවන්...