Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඔබ සැමට සුබ නව වසරක් වේවා
nwnbs
Post #19
Jan 1, 2010
Forum:
ElaKiri Talk!
~ Kaviyen Kaviya ~.........Kamathida???
දනිමි ඔබේ සිත පිරිලා බව දුක පතා ඉක්මන් සුව හිඳිමු එන තුරු ඇය
nwnbs
Post #2,561
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
මල් කඩලා පුරුදු නැතුවදෝ මන්දා නාගන්න වගේ හදන්නෙ මිස්සක මලයා දිල් අක්ක එන්නේ හොඳකට නොවෙයිළු;) මිස්සක ටිකක් පරිස්සම් වෙන්නළු:rofl:
nwnbs
Post #2,558
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
දැන්නම් මම යන්න යනවා හෙට දවසේ ආයි එනවා හැම දෙනටම සුබ පැතුවා 2010 සුබ වේවා...!!! :):):)
nwnbs
Post #2,556
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
හිත තද කරන් අපෙ දිල් අක්කා ඉන්නේ මිනු නංගා ගැන හිතලා කඳුළු සලන්නේ කාලය ඉක්මණින් ගත වෙයි ඉවසන් අක්කේ හිත හොඳ ඔබට නෑ කවදත් වරදින්නේ:) අක්කට වෙනදටත් වඩා පාළුව දැනෙනව නේද... 2010 ඉක්මණට ගෙවෙයි... නංගිය ඉක්මණට එයි... අපි බලං ඉමු...:)
nwnbs
Post #2,554
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
nwnbs
Post #2,551
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
මල් ටික ගන්නදෝ මෙතරම් පමා වුනේ මල් නැතුවට හිත ඇතිබව අප දන්නේ කොහොම උනත් යන්නට පෙර ඔබ ආවේ පැතුවා ඔන්න ඔබටත් සුබ මගේ මලේ:)
nwnbs
Post #2,550
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
ඔබටත් එසේමැයි තිලාන්, මා මිතුරේ වේවා සියළු පැතුමන් ඉටුවී පැතුසේ අවසන් කවිය අවසන් නැති මේ මොහොතේ තව පොඩ්ඩක් ඉන්නව මම මේ පැත්තේ
nwnbs
Post #2,548
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
මොනවද මේ කතා සේම්ටු හිය මචා:lol: හිතුවට නෝ ක්‍රියා ඒත් අත නොහරිමි මෙදා:) (ලබන පාරත් මේකම කියන්න වෙයිද දන්නෑ... කෝකටත් කොපි කරල තියාගන්න ඕනෙ...:rofl:)
nwnbs
Post #2,546
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
දිල් අක්කා විතරයි ඉන්නව පේන්නේ දුල් අක්කා දැක්කේ නෑ අද දවසේ හැම දෙනාට බුදු සරණයි පතමින්නේ මමත් යනව හෙට එන්නම් මේ පැත්තේ :)
nwnbs
Post #2,544
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
කතාව නම් සිරා මටත් එහෙම තමා හිටියා ඇති බලා හිතමුද පසු නොබා
nwnbs
Post #2,542
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
SL OLD HIT SONGS Add Here
nwnbs
Post #62,254
Dec 31, 2009
Forum:
Old Hits
[IMG]
[IMG]
nwnbs
Profile post
Dec 31, 2009
[IMG]
[IMG]
nwnbs
Profile post
Dec 31, 2009
~ Kaviyen Kaviya ~.........Kamathida???
මේ දැන් හිටියා කෝ නෑ කස්සා:shocked: උඹවත් වරෙන්කො මලයා මිස්සා:P
nwnbs
Post #2,540
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
පවසා පලක් නෑ ඒ ගැන නම් නොදනිමි ගැන නම් ආසිරි මල් දම් නැති වැහි වැටී තෙමුනා මම නම් හැදෙයිද දන්නෑ හෙම්බා මට නම් (හරි ලස්සනට ලොකූ දේදුන්නකුත් පෑව්ව... මෙහෙට ඉතින් දේදුන්නක් ලේසියෙන් පායන්නෙ නෑනෙ... වැස්ස නම් ෂෝයි... ලෙඩ උනොත් තවත් ෂෝයි... :D)
nwnbs
Post #2,539
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
ඔහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස නොසිතූ ඇසිල්ලක දුන්න ඇටි හැලෙන්න :lol::rofl:
nwnbs
Post #2,537
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
අදක් හෙටක් නැති ලොවක්
හ්ම්ම්... හොඳ නිර්මාණයක්... :)
nwnbs
Post #10
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
සුභ නව වසරක්
එසේම වේවා යාළුවා...!!! දන්නවනෙ ඉතින්... මේ අළුත් අවුරුද්දෙ ඔන්න කතා ටිකක් වැඩියෙන් ලියන්න ඕනෙ... :D වැඩ අඩු වේවා කියල ප්‍රාර්ථනා කරනව... :D
nwnbs
Post #9
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
Pamawa
හැමදාමත් වගේ ඔබෙන් තවත් ලස්සන නිර්මාණයක්... :)
nwnbs
Post #9
Dec 31, 2009
Forum:
Nisadas saha Kaavya
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom