1. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හඳ දැක්කෙත් නෑ පෝයට පෝය පහු වෙලා කවි එන්නෙත් නෑනෙ හිතට මූඩ් නැති වෙලා...:lol: (කෝ කට්ටිය ලියන්නෙ නැද්දෝ...මඩත් නැවතිලද... මම ශෝක් එකේ රසවින්ඳ ඒ ටික... :P:lol:)
  2. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සඳ නෑ දැන් මට පේන්නෙ අහස කලුවරයි කවි නෑ මගෙ හිතට එන්නෙ හිත නිස්සබ්දයි (අනේ මන්ද...)
  3. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හෆ්ෆා... මේකට උත්තර දෙන්න මගෙ ලඟ ලස්සන වචන නැතෝ...:sorry: සමාවන සේක්වා...:( :)
  4. nwnbs

    බෝඩිමේ දවස…….bodime Dawasa….

    උපරිමයි අයියා... එළකිරි... :D
  5. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මට නොවැදුනි මඩ කිව්වේ නිකමට ගහන නිසයි ඔබ නිතරම මඩ මඩ:eek::eek:
  6. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔන්න ඉතින් පිලිගත්තා නංගියව පදෙන් පදේ ගලපාලා ලියන්නට දෙක කෙල්ලන්ට තුන් වෙනියත් එකතු වෙලා මඩ ගහයිද දන්නේ නෑ හතර වටා
  7. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මේ කාලේ මඩ ලාබයි හැම තැනම ඉතිං ගහයි මදි නොකියා හැමදෙනට දිල් දුල් මඩ ව්‍යාපාරෙ යයි ජයට බලමු මොකද වෙන්නෙ කියල ඉදිරියට
  8. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අයියෝ මම අහිංසකයි මඩ නම් එප නෑවෙ දැනුයි:(:)
  9. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පව් නොවැ මේ පොඩි කොල්ලා මඩ ගහන්නෙ ඇයි ඔහෙලා
  10. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හවස් වෙලා ආවත් මම මේ පැත්තේ කවි ලියන්න කවුරුත් නෑ එන්නෙ වගේ දිල් දුල් චින්තා ටුවිස්ටි ප්ලැන්තිස්ව පෙනේ මෙහෙට ඇවිත් කවි ලිව්වොත් නියමයිනේ :D
  11. nwnbs

    Samu ganimi...Awasaray...(සමුගනිමි...අවසරයි...)

    හිත තමයි ලෙඩේ... කල්පනා කරල බලන්න නිවී සැනසිල්ලෙ... හිතට බෙහෙත් කරන්න හිතටම තමයි පුළුවන්...
  12. nwnbs

    භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?

    මං හිතන්නෙ නෑ... තව මාසයක්වත් තියෙයි ඊට පස්සෙ...:(භූත දෝෂ...:rofl:
  13. nwnbs

    ඇයි??

    ස්තුතියි මල්ලියෝ... දැනෙන කවක්...
  14. nwnbs

    භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?

    භූතයොමද නම් දන්නෑ... හැබැයි මොකක් හරි අමුතු එකක් තියෙනව... බුදු දහමෙ කියවෙන දේවල් පහු කාලයක වෙනස් විදිහට අර්ථ දැක්වුනාද දන්නෙත් නෑනෙ... මොනව උනත් හොඳ ලිපියක්... මේ කාලෙ ඔය එක එක බහු භූතයො වැහිච්ච කට්ටිය නිසා එපා වෙලා හිටියෙ...
  15. nwnbs

    Samu ganimi...Awasaray...(සමුගනිමි...අවසරයි...)

    ආදරේ අපෙන් ඈත් උනාම හිතට ගොඩක් අමාරුයි තමයි සහෝ... ඒත් දරාගන්න... ඔබ ආදරය කලා නම්... කවි ලියන්න පුළුවන්කම තියාගෙන නොලිය ඉන්න එපා. ඒක අසාධාරණයි ඔබේ හැකියාවටත් ආදරයටත්... දිගටම ලියයි කියල හිතනව...හොඳින් ඉන්න...
  16. nwnbs

    බණ්ඩාරේ ඔබ කොතැන ද බණ්ඩාරේ

    ස්තුතියි රසික අයියා... හොඳ ලිපියක්... :)
  17. nwnbs

    The Home

    අම්මෝ... දිගම දිග ඉංගිරීසි කවියක්... :D සුබ පතනව දිගටම ලියන්න... :)
  18. nwnbs

    ~ සමුදුනෙමි මම ~

    ඇත්ත... ඒත් දරාගන්නම වෙනව නේද යාළුවා... ආදරේදි එකතුවීම වගේම අනෙකාගේ සතුට වෙනුවෙන් සමුදෙන්නත් සිද්ද වෙනව... ආදරේ පුදුම හැඟීමක්... විරහව දරුණුයි, හැබැයි සුන්දරයි... ඒකනෙ මේ වගේ ලස්සන කවි, ගීත ගැයෙන්නෙ විරහව ගැන... සුබ පතනව යාළුවා... :) හොඳින් ඉන්න...
  19. nwnbs

    Neth Pokuna Paga....

    දුක ලියවෙනවනම් වැඩියි තමයි... ඒත් ලියන ඒව ලස්සනයි... දිගටම ලියමු මල්ලියො... :)
  20. nwnbs

    Ayata Uruma SiwRiyana.....

    :yes::yes::yes: මට කියන්න දෙයක් ඉතුරු කරල නෑ... :D ස්තුතියි මල්ලි... :)

    No contents