1. nwnbs

    Cat problem (pooso experts la innawanam enna plz)

    හෆ්ෆා... දෙයියො කෝප වෙලා... :P
  2. nwnbs

    Cat problem (pooso experts la innawanam enna plz)

    ඔය වගේ සමහර පූසො ඉන්නව බ්‍රෝ. අපේ ගෙදරත් ඔහොම දෙයක් උනා එක පාරක්... කරුමෙ තමයි... තිරිසන් සත්තුනෙ යාළුවා... :(
  3. nwnbs

    පද පේලි .....

    මේ අහස මේ වගේ ඝන නිල් සළුවකින් එතී... සැරසුණු එක් වසන්තයක හමු උනා අපි... හමු උනා අපි... ගහ කොලද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී ඔබයි මමයි ලං කල හැටි සිහිනයක් වැනී සිහිනයක් වැනී... ඒ අතීතයේ ඔබ මිමිණූ වදන් යළි යළී රාව නඟන විට දෙනුවන් බොඳව යයි සැලී අතීතයේ මතක සුවඳ සුසුම් හා වෙළී නටඹුන් සෙනෙහසේ නුවර...
  4. nwnbs

    පද පේලි .....

    හෙට දිනක්... පෙර මගක්... අරමුණක් නැති ගෙවෙන දිවියේ... ඉසිඹුවක් ලෙස හෝ... ගෙවුණු රසබර මතක මතුකර හිනැහියන්...
  5. nwnbs

    Try this........

    Ela seen eka... :D Thnx malliya... :)
  6. nwnbs

    machooo mama 1000 k gahuvooooooooo

    සුබ පැතුම්... :)
  7. nwnbs

    පොඩි මල්

    ගොඩක් ස්තුතියි නංගියො... :D
  8. nwnbs

    පොඩි මල්

    ගොඩක් ස්තුතියි රොන් අයියේ... හිත තමයි අයියා ඕනෙ හැමදේටම...නේද...? ජීවිතේ මේ දිවිල්ල ටිකක් හරි නවත්තගෙන සතුටින් ඉන්න පුළුවන් වෙයි අපිට මෙහෙම හිතන්න පුළුවන් උනොත්... ස්තුතියි අයියගෙ අදහස් වලට... :D
  9. nwnbs

    පොඩි මල්

    තෑන්ක් යූ ටුවිස්ටියෝ... :D
  10. nwnbs

    පොඩි මල්

    ඒක ඇත්ත... ස්තුතියි දිල් අක්කා... :)
  11. nwnbs

    ~ කලාකරුවාගේ මරණය ~

    හ්ම්ම්ම්... අපිට එදා හිටපු ගොඩක් වටින කලාකරුවන්ට වගේම දැන් ඉන්න ඇතැම් කලාකරුවන්ටත් මුහුණපාන්න සිදුවෙලා තියෙන අවාසනාවන්ත තත්වයක්...:( නංගිය අපූරුවට ලියල තියෙනව. ගොඩක් හොඳ කවක් නංගා... :D (මම අහන්න කියල හැදුව විතරයි ඔයාගෙන් අළුත් නිර්මාණ නැද්ද කියල...:))
  12. nwnbs

    පිංතාලිය

    :D එළ... ස්තුතියි නංගි... :)
  13. nwnbs

    පිංතාලිය

    ස්තුතියි මල්ලියා... :D කෝ ඉතින් එකක් ලියල නැවැත්තුවනෙ ඔයා... තව ලියමු... :)
  14. nwnbs

    හායි නංගි... කොහොමද ඔයාට? ටික දවසකින් කතා කරන්න බැරි උනා... සොලි හොඳේ... :)

    හායි නංගි... කොහොමද ඔයාට? ටික දවසකින් කතා කරන්න බැරි උනා... සොලි හොඳේ... :)
  15. nwnbs

    amazing chalk arts part 2

    ෆට්ට... :)
  16. nwnbs

    පද පේලි .....

    කවදාවත්ම නුඹ මට හිමි නැති හින්දා... මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...
  17. nwnbs

    පිංතාලිය

    ස්තුතියි මිත්‍රයා... :)
  18. nwnbs

    පිංතාලිය

    මේක ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්... ගොඩක් ස්තුතියි යාලුවා... :D
  19. nwnbs

    පිංතාලිය

    ස්තුතියි... :)
  20. nwnbs

    පිංතාලිය

    ස්තුතියි නංග අදහස් වලට... :)

    No contents