1. Kalegana

    අනුරාධපුරෙන් උඩට යන්න එපා කියපු රජතුමා කවුද 🤡

    දැන් වැඩිය බොන්නේ නෑ... නියම කවිය හැබැයි..
  2. Kalegana

    නිල් මැණික් හතක් හම්බෙලා..

    @thushana මෙන්න ඉන්නව මැණික් ගැන හොදට දන්නා කෙනෙක්..
  3. Kalegana

    අනුරාධපුරෙන් උඩට යන්න එපා කියපු රජතුමා කවුද 🤡

    මේ බුරුව මේවා කියල දෙමල චන්ද බලාපොරොත්තු වෙනවද???
  4. Kalegana

    ඉතා විරල වර්ෂ 1945හේ ලංකාවේ වර්ණ පින්තුර

    ඒ තරම් දරුණු තත්ත්වයක් ලංකවේ තිබ්බේ නෑ නේ ඒ කාලේ.
  5. Kalegana

    මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

    මේ සිද්දිය මට මතක නෑ. කොහොමත් මාතර පැත්තේ ජේවීපී කට්ටියට හොද කලක් නම් තිබ්බේ නෑ..
  6. Kalegana

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    උඹ වගේ හැමෝම ගෙවල් ඇතුලට වෙලාම ඉන්නේ නැ යකෝ.
  7. Kalegana

    AnuradaRa

    මේ ඉන්නේ යුදාස්.....
  8. Kalegana

    මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

    නුතන යුදාස්.... තෝ වගේ තාත්තට බොන්න දීල මැරෙන්න ගහන පවු කාරයෝ නෙවෙයි අපි... අඩෝ දාපන් පින්තුරයක් බලන්න මචන්. ------ Post added on 1768562828
  9. Kalegana

    ඊයා මේකිගෙ තියෙන ලප ගොඩ 🤢🤢🤢

    මේ කැරිය කියන ඒවා විස්වාස කරනද බන් උඹ.
  10. Kalegana

    මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

    මේකේ බලපන්. https://www.flickr.com/photos/historygirl-online/
  11. Kalegana

    මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

    ලොකු වෙනසක් නෑ නේ බන්. පාරත් ඒ වගේමයි. පොඩි ගොඩනැගිලි ටිකක් හැදිලා තියනව.
  12. Kalegana

    අඩෝ Gadget Girl පට්ට නේ 😂. ලැබෙන comments කියවනකොට ලේ පිරිසිදු වෙනවා.🤣

    මෙන්න ඇවිල්ල... තාත්තට බොන්න දීල ඔලුවට පොල්ලෙන් ගහල තාත්ත මරන්න හදපු නූතන ජුදාස් පවුකාරය
  13. Kalegana

    මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

    දැන් කාලේ පින්තුරයක් දාන්න මචන්.. කුහකයෝන්ට විතරයි මේ දඩුවම්. එක නිසා බය වෙන්න දෙයක් නෑ..
  14. Kalegana

    SLT BILL

    ඕව මොනවත් ගන්න එපා දැන් උඹ. ස්ටාර් ලින්ක් පෝටබල් එකක් ගනින්. ඉස්සරහට ඇමරිකාවෙන් ගොඩක් රටවල් වලට ගහන්න තියන නිසා ඕක උඹට යුද පෙරමුනේ වාර්තාකරණයට ගොඩක් අවශ්‍ය වෙනවා..
  15. Kalegana

    දෙවනි ලෝක යුධ කාලේ යුධ ටැංකියක

    මේ ප්ලේස් එක කොහෙද කියල කියන්න අමාරුයි.. මෙන්න මේකේ බලපන් කොග්ගල ඒවත් තියනව...

    No contents