1. Kalegana

    රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

    ඔයා හරි. මෙතුමා විවාව වෙලා තියෙන්නේ මේ 1916 වසරේදී, ඒ විවාහ උත්සවයට එංගලන්තයේ ජෝර්ජ් රජ පවුලේ නියෝජිතයන් ද වේල්සයේ ආදිපාදවරයා ද, මව්න්ට්‌බැටන් සාමිවරයා ද ඇතුළු ප්‍රභූන් රැසක්‌ සහභාගි වෙලා කියල කියන්නේ,,
  2. Kalegana

    පරණ Hand Guns ̸/̸̅̅ ̆̅ ̅̅ ̅̅ ̅̅ ⌯⁍ 𖦏

    ඔයාගේ ත්‍රෙඩ් සුපිරි මචන්.. ඉස්සර ඉඳලම හොද එව්වා දාන්නේ ...
  3. Kalegana

    පඬු කරඳ ගහ හිටවල....

    දේවනිගේ අම්මගේ හුත්තේ හිටවල මේක...... දැන් වැල් දාල හොදට හැදෙනවලු.. අපිත් රැවටුනානේ මෙව්වට හුත්තෝ...
  4. Kalegana

    හාට් ඇටෑක්..🫣

    අර කොල්ලගේ වයස කියාද බන්??
  5. Kalegana

    හාට් ඇටෑක්..🫣

    මටත් වැඩි කල් නෑ වගේ...
  6. Kalegana

    රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

    අඩෝ ඒක දැං මට මීටර් උනේ
  7. Kalegana

    රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

    මෙන්න මරු පින්තුරයක් හම්බුනා. මේ කළුතර මහ මුදලි දොන් ආතර් ද සිල්වා රිවර්ධන මුදලිතුමාගේ නිවාස වූ රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරයේ පින්තුරයක්... ඒ කාලේ ආණ්ඩුකාරය වෙනුවෙන් පවත්තපු බෝජන සංග්‍රහයක් වෙන්න පුළුවන්.. සුපිරියට තියෙන්න ඇති නේද ඒ කාලේ... ඒ කාලෙ සිලින් ෆැන් පවා තිබිල මේ ගෙදර අන්තිම පින්තුරේ...
  8. Kalegana

    අලි ඔළු ජෙප්පෝ

    මු එතකොට කොහෙද ඉගන ගත්තේ??
  9. Kalegana

    කොලඹ පීපල්ස් Help..!

    මොකද උනේ?? මුව අල්ලපු ගෙදරින් හරි ටියගන්නකෝ..
  10. Kalegana

    මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

    බෞතීස්ම කරනවා නේද...... ආමෙන්....!!!
  11. Kalegana

    තනියෙන් ට්‍රිප් යන එක කම්මැලිද? එපාවෙනවද? එහෙම හිතනවනම් මේ ලිපිය කියවලා බලන්න.

    එන්න එපා වෙනවලු දැන් මේකට.. මමත් එක්කනම් කතා කරනවා..
  12. Kalegana

    මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

    මෙන්න JR ගේ නෑ කෙනෙක් බොරුවට දුක් වෙනවා...
  13. Kalegana

    බුදු දහමට එල්ලවී ඇති අභියෝග ගැන අස්ගිරි මහා නා හිමි කියයි

    බොරු නිරාල එළකිරියේ පිරිලා දැන්.
  14. Kalegana

    කොලඹ පීපල්ස් Help..!

    @Walter White අපේ දුර යාලුවට උදව්වක් කරන්න. ගෙදර දවසක් නතකරගන්න..... සෙට් වෙන්න...
  15. Kalegana

    නන්දනට වස දුන්නේ කව්ද ?

    උට ගොඩක් දවස් ලෙඩක් තිබ්බ කියල තිබ්බ හැබැයි.
  16. Kalegana

    පඬු කරඳ ගහට මිලියන 980ක දඩයක්..🔴😱

    කෝ අර පොට්ට දේවානි වේසි.. ඕකිව පඬු කරඳ බැදලා ගල් ගහන්න ඕන
  17. Kalegana

    නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..

    තොගේ කකුල් දෙක කන්න තිබ්බේ මේවට බඩ ගානවට..
  18. Kalegana

    එහෙනම් හෙට මාතරින් මගේ චන්දේ

    ඉතාමත් වැදගත් තීරණයක්........ අපිටත් වැරදුන අවස්ථා තිබුන.
  19. Kalegana

    💢ඇමරිකාවේ කෑම නීති උඩු යටිකුරු වෙයි! තෙල් සහ බත් ගැන මෙච්චර කල් අපි රැවටුණාද? 💢

    වස විස නැතුව තමන් වවාගෙන කනව නම් ලෙඩ ගොඩක් අඩුයි නේද....

    No contents