එළකිරි එකේ ඉන්න අයියලා, අක්කලා ගෙන් පොඩි උදවුවක් ගන්න අවෙ.
මට අලුත් laptop එකක් ඕන කරලා තියනවා. brandnew හොඳ gaming laptops ගන්න පුළුවන් හොඳ තැනක් දන්නවනම් කියන්න.
intel core i7 වර්ගයේ, minimum 4 GB RAM සහ 1 GB VGA (NVIDIA) වත් තියෙන්න ඕනේ.
RS 90,000.00 ට වඩා අඩු price එකක් වෙන්නත් ඕනෙ...